හැකර් කතාව බොරුවක් ???

saturn

Well-known member
  • Mar 21, 2015
    5,329
    9,067
    113
    Around the world
    විරුද්ධ පක්ෂයෙ භිටපු අනුරට අනුව ඒ කාලේ මේවා කලේ අදාල ඇමතිවරු හා ජනාධිපති වරු, දැන් තමයි නිලධාරීන් හොරකම් කරන්නේ.
     
    • Haha
    Reactions: Smartm

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,962
    27,313
    113
    හැකර් කියලා ජෙපි ෆකර් කෙනෙක් තමයි සල්ලි හොරාකාලා තියෙන්නේ. 🤌 🤌 🤌
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,159
    14,102
    113
    රනිල්ගෙ ගෝලයො වැඩේ කරගෙන යනවා වගේ. මෙහෙන් ගේම දෙනවා අරහෙන් මාධ්‍යයට හෙළිදරව් කරනවා
    Thaman yatathe inna unwa hariyata control karanna baha kiyanne leadership eke patta failure ekak.
    Ubala wage bokku uda idan rata hadana un owa danne nane.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,313
    16,010
    113
    රනිල්ගෙ ගෝලයො වැඩේ කරගෙන යනවා වගේ. මෙහෙන් ගේම දෙනවා අරහෙන් මාධ්‍යයට හෙළිදරව් කරනවා

    විධායක බලෙත් තියනවා
    2/3 ත් තියනවා

    හැබැයි තාම රට පාලනය කරන්නේ රනිල් 😂😂🤣
     
    • Haha
    Reactions: Candid-B

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,949
    20,482
    113
    හස්තිශෛලපුර
    විරුද්ධ පක්ෂයෙ භිටපු අනුරට අනුව ඒ කාලේ මේවා කලේ අදාල ඇමතිවරු හා ජනාධිපති වරු, දැන් තමයි නිලධාරීන් හොරකම් කරන්නේ.

    sira ban.. lapaya wipakshe hitiya nam waparaya awit budu talk denne media wala..
    okun tika kathika tharaga walata yawanna hodai..
     
    • Haha
    Reactions: saturn