ඔයාල කලින් දකින්න ඇති මම හැදුව ට්‍රැවල් කරන්න කැමති අයට ලේසි වෙන්න , මගේ ට්‍රැවලින් බකට් ලිස්ට් එකට තව අතිරේක දේවල් එකතු කරලා වෙබ් ටූල් එකක්. අද මම කියන්න ආවේ ඒ ටූල් එක මම අප්ග්‍රේඩ් එකක් කරා. කලින් මම හදල තිබ්බේ HTML සයිට් එකක් විදිහට, එතැනදී performance ප්‍රශ්න තියෙන නිසා මම React වෙබ් ඇප් එකක් විදිහට වෙනස් කරලා තව options කීපයක් එකතු කරා.දැන් සයිට් එක කලින් තිබ්බට වැඩිය ඉක්මනට ලෝඩ් වෙනවා. තව :
1. Photo Gallery (including slideshow )
2. Sharing option
3. Finding fuel stations,Hotels,Restaurants nearby the route
4. Nearby Attractions
මේකේ ඔක්කොම තියෙන්නේ මම capture කරපු photos
මෙන්න මේ ටික එකතු කරා, සයිට් එකේ පෙනුමත් ටිකක් විතර වෙනස් කරා, ඉතින් කට්ටිය ගිහින් බලන්න කොහොමද කියල .
Web : My Journal
කලින් පොස්ට් දෙක
Part 01
Part 02
Website
Bump
------ Post added on Apr 30, 2026 at 9:59 PM

Last edited: