"මෙවර වෙසක් සතියේ මහා සත්ව ඝාතනයක්!" බලපං මේ ජඩ මාධ්‍ය කාරයෝ හෙඩින්ස් දාන විදිය

Bam

Well-known member
  • Apr 6, 2025
    4,788
    11
    3,352
    113
    මීඩියා කාරයො හරි.

    වෙසක් තියන දවසෙ නැතුව මුස්ලිම්වරුන්ට අයිති කාලේ වෙසක් දාගෙන ගැටුම් හදන්න තමයි මෙයාලා උත්සාහ කරන්නෙ