මාලිමාව නටන්නේ මෙයාගේ DJ වලට ද ද

ChinaaYT

Junior member
  • Jul 19, 2025
    65
    71
    18
    www.youtube.com
    okata thopi hinaa unaata uuta hama dema chutta chutta puluwan ban😍😍

    Lapaya Pacha Halana eka master karaata, ae wage muuta eka subject ekakwat hariyata baha🥹
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,951
    13,489
    113
    පෘථිවිය
    Newest innovation

    Free meal for 17000 persons daily


    වැඩේ නම් හොඳයි
    බත් මුලක් ගනින් ලංකාවේ
    බත් කන්දක් දෙනවා , ව්‍යංජන කන් හැන්දෙන් බෙදන්නේ
    ව්‍යංජන ඉවර වෙනකොට බත් කන්ද එහෙම්මමයි
    ඉතින් විසික්කරනවා
    මේකටනම් මොනාහරි කරන්න ඕන

    බත් ඇට ගණන් කරනවගේ ගොන් වැඩ නෙමේ