NFC support කරන CDM machine එකක් තිබුනේ.
අලුතෙන් හයි කරලා තියෙන්නේ.
කලින් ඉඳන් තියෙන්න ඇති හැබැයි මම දැක්කේ අද
කාර්ඩ් එක ටැප් කරන්න හරි , NFC support phone එක හරි විතරයි ඕනේ. කාර්ඩ් එක insert කරන්නත් පුළුවන්.
කලින් ඒවගේ වගේම ඩිස්ප්ලේ එක ටච් කරන්න පුළුවන්.
සල්ලි එළියට ආවම මහා සද්දෙට බීප් සද්දේ ඇහෙනවා
තිරේ ලොකුයි. එළියත් වැඩියි.
සල්ලි ගන්න තැන, කාඩ් එක දාන තැන, ඔක්කොම වගේ වෙනස් කරලා හින්දා එකපාර හොයන්න අමාරු වුණා.