පුනරුප්පත්තිය පිළිබඳව වර්ජිනියා විශ්වවිද්‍යාලයෙන් කළ වසර 50 ක පර්යේෂණ සහ ප්‍රතිඵල

KarolisAppu

Well-known member
  • Nov 25, 2025
    316
    302
    63
    මේක බුදු දහමේ කියනවා. එක මේවගේ වෙන සිද්දි වලින් ඔප්පු වෙනවා හරි කියලා. ප්‍රශ්නය තියෙන්නේ ලෝකේ ඉන්නේ වැඩිපුරම දේවවාදි ආගම්. ඒවා වල කියන්නේ එක්කෝ දිවියලෝකේ නැත්තම් අපායේ නැද්දත් ජජ්මන්ට් ඩේට් එක වෙනකම් යම්කිසි අවස්තාවක. ඉතින් උන් මේක පිලිගත්තොත් උන්ගේ ආගමම කඩා වැටෙනවා බිමටම
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,704
    15,245
    113
    New Zealand
    දැන් පොරට ඉන්නවා දිගු දුර විහිදුම් ඩෝබි බලකායක් එහෙම
    ඩෝබිලත් ඌටම හරි යනවා. ලැජ්ජ නැතුව හෝදනවනේ බන්. සජිත් අලි මන්තර කියලා ගොන් කතා කියද්දි සජබේ උනුත් සජියව විවේචනයකරනවා. ගෝටා ගූ නැව්වලට සල්ලි ගෙවද්දි, කාබනික වගාව එක රැයින් පටන් ගද්දි පොහොට්ටුවේ උනුත් විවේචනය කරා. ඒත් මාලිමාවේ උන් මෙච්චර වැරදි කරලත් ඩෝබිලා ඒවා පිළිගන්නෙ නෑ. ඒ තරමට මුන් ගේ මොල හෝදලා.
     

    Similar threads