ගෙදරින් කියන්නේ නැද්ද කෙල්ලෙක් හොයාගෙන බැඳහන් කියලා
නොබැඳ මැරෙනකම් ජීවත් වෙන්න පුලුවන්ද?
මෙහෙමයි මචන් තනිකඩ ඉන්න උන් ජාති 2ක් ඉන්නවා. එකක් වැඩිය කෙල්ලෝ ආශ්‍රය කරන් නැති. ආශ්‍රය කරත් ක්ලෝස් වෙන් නැති, කෙල්ලෝ කියන්නේ අපිට වඩා වෙනස් අමුතු ජීවියෝ වගයක් කියලා හිතන් ඉන්න, සරලවම අමුවෙන් කිව්වොත් කෙල්ලොන්ට බය උන්. (මමත් ඉස්සර එහෙම එකෙක්) දෙවැනි ජාතිය කෙල්ලෝ ටෝක් කරන එක නතින් වෙච්ච මාරුවෙන් මාරුවට එක එක උන්ට කොට කොට යන උන්.
උඹ පලවෙනි ජාතියේ එකෙක් නම්, බඳින නොබදින එක මොනවා උනත් කෙල්ලොන්ට තියන බය නැති කරගන්න ඕන.
පළවෙනිම දේ තමා උඹ මොනවා කරත් උඹට සෙට් නැති වෙන ඕනම වෙලාවක කෙල්ලෙක්ව අත අරින්න 100% නිදහස තියනවා කියන එක ඔලුවට දාගනින් දේව වාක්‍යක් වගේ. මොකද නැත්නම් උඹ කෙල්ලෙක්ට hi කියන්නත් කලින් මට මේකිව බඳින්න වෙයිද කියලා කල්පනා වෙලා බයේ හැන්ගෙනවා නම් උඹට කවදාවත් කෙල්ලෙක් දාගන්න වෙන්නේ නෑ.
දෙවැනි එක උඹ කෙල්ලන්ගේ body එකට බයයි නම්, අතින් වත් අල්ලන්න බයයි නම්, සල්ලි ටිකක් හොයාගෙන පලයන් ස්පා එකකට. (සබ්ජෙක්ට් එක දන්න යාලුවෙකුත් එක්කන් පලයන් පලවෙනි පාර උඹේ ආරක්ෂාවට, කොන්ඩම් එකකුත් අරන් පලයන් ලෙඩ වලින් බේරෙන්න.) ඇති වෙනකන් ඔක්කොම කරගනින් කුතුහලයයි බයයි නැතිවෙන්න.
ඕක කෙල්ලෙක් දාගෙන කරන්නත් පුළුවන්, හැබැයි එක ටිකක් කාලේ යන අමාරු වැඩක් මේ ලෙවල් එකේදී. ට්‍රයල් යන්න එහෙම කරාම අත්දැකීම් අඩු නිසා ඕන් නැති ගිණිගෙඩි පාත් වෙන්න ඉඩත් වැඩියි.
එතකොට ගෑනු කියන්නේ එහෙම බයවෙන්න ඕන අමුතු දෙයක් නෙවේ කියලා තේරෙයි. ගෑනු කියන්නේ හෙන පවිත්‍ර නිර්මල දෙවියෝ ජාතියක් වගේ කියලා හිතන් හිටියානම් ඕකුනුත් අපි වගේමයි අපිට වඩා චාටර් උන් ඉන්නවා කියලා තේරෙයි.
ඒ බය නැති උනාට පස්සේ උඹට ඕන කෙල්ලෙක්ව හරි කීප දෙනෙක්ව හරි යාලුවෝ වගේ ආශ්‍රය කරලා බලපන්. එතනින් සෙට් උනොත් එක්කෙනෙක්ව ගර්ල් ෆ්‍රෙන්ඩ් වගේ ආශ්‍රය කරලා බලපන්. සෙට් නැති උනොත් හලලා වෙන එකෙක්ව බලපන්. හොඳටම සෙට් වෙන එකෙක් හම්බුනොත් බැඳපන්.