පිලිපීන යාලුවෙක් මාර කතාවක් කිව්වා ` රත්තරං

Bam

Well-known member
  • Apr 6, 2025
    4,926
    11
    3,437
    113
    පිලිපීනෙ රත්තරං තියනවාලු පොලවෙ.
    එයාලා මයිනින් කරනවා. (වලවල් හාරලා.)
    ඒ රත්තරං රසදිය එකතු කරලා තමයි හවසට ගුලියක් හදන්නෙ.

    මේ ගුලියක් ඩොලර් හයසීකට විකුණන්න පුලුවන් කිව්වා.

    රසදිය මිනිස්සුන්ට හාම් කියලායි මම මෙච්චර කල් හිතං හිටියෙ.:rofl:

    බලන් ගියාම අපි නොදන්න ගොඩක් දේවල් තියනවා.:yes:
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,311
    12,084
    113
    35
    Spain
    රන්රස සේ පැහෙනවා කියන පිරුල එන්⁣නෙ ඔකෙන්නේ. සැහෙන අතිතයේ ඉදන්ම කරලා තියන දෙයක්

    රසදිය විසයි
    ඕක කියෙව්වම මට ගුත්තිල කාව්‍යයේ කවිය මතක් වුනා. රූ රැසේ අඳිනා ලෙසේ...

     
    • Like
    Reactions: emoji diaries