උබලට හිතෙන් නැද්ද NPP එක ප්‍රශ්න හදලා ඒකට උත්තරේ තියෙද්දී ඒ ප්‍රශ්නය peak වෙන්න දීලා ප්‍රශ්නය විසදනවා කියලා... ඒ method එකෙන් වාසි ගොඩයි
විපක්ෂය පිස්සු බල්ලො වගේ form වෙලා උන් හිතන්නේ NPP ඇන ගෙන කියලා ඒත් ප්‍රශ්නය විසදනකොට උන්ට කියන්න දේවල් නෑ..
ඊට පස්සේ මිනිස්සුත් වැඩිය ඕව්වා ගනන් ගන් නෑ
ඇත්තටම ප්‍රශ්නයක් ආවත් කලින්ට වඩා ඉවසනවා
කොහොමද ටිකිරි මොලේ