බාල වයස්කාර දැරිය දූෂණය කළේ පල්ලේගම හේමරතන හිමි !

EVC

Well-known member
  • Sep 15, 2008
    28,773
    21,033
    113
    where is the law ?

    doesnt matter you are unp or jvp
    this fu$ker needs to be arrested !

    images





    Anura.jpg.webp
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,821
    898
    113
    මම හිතුවේ බාලවයස්කාර සීන් එකේ උඩින්ම ඉන්නේ හම්බයෝ කියලා.
    බලාගෙන ගියාම එප්ස්ටීන්ගෙන් පටං ගෙන භික්ෂු සාසනයේ උදවිය නේ කප් ගහලා තියෙන්නේ
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    සිවුරක් දාගෙන ඉන්න එකෙක් කරලා තියන නිසා ද ?
    පොඩ්ඩක් ඉදපන් මුතුගල සෑර් සංඝයාට හුතු පූජා කරාම හම්බෙන කුසලය ගැන දේශනාව යූටියුබ් දානකං.

    ලමයි මේ නිරගමිකයො බැන්නට ඉස්සර බරණැස් නුවර ගාන්ධි නම් රජෙක් රාජ්‍ය කරන සමයේ ලියවුනු හුතුගුණාලංකාරය පොතේ මෙහෙම සදහන් වෙනවා

    වඩ වඩා හොද හුතු
    ලැබිය යුතු නම් මින් මතු
    එකම එක වුවද තම සතු
    වහා පූජා කරනු සග සතු
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,725
    12,752
    113
    කෝ බං අර ජාතිය ආගම වෙනුවෙන් පන දීපු සිංහ පුත්තු
    මොකෝ කවුරුවත් මේවට විරුධ්ද්ධව කතා කරන්නේ නැත්තේ
    හාමුදුරුවෝ එල්ලනකම් ඉඳල ඊළඟ චන්දෙදි මාතෘකාවක් කර ගන්නද ඉන්නේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,357
    72,540
    113
    මාලඹේ
    කෝ බං අර ජාතිය ආගම වෙනුවෙන් පන දීපු සිංහ පුත්තු
    මොකෝ කවුරුවත් මේවට විරුධ්ද්ධව කතා කරන්නේ නැත්තේ
    හාමුදුරුවෝ එල්ලනකම් ඉඳල ඊළඟ චන්දෙදි මාතෘකාවක් කර ගන්නද ඉන්නේ
    වැරැද්දක් කලා නම් කවුද කියන එක වැඩක් නැ නීතිය ක්‍රියාත්මක වෙන්න ඔනේ