🛑 එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් මහතාගේ වෙසක් දින පණිවිඩය

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,596
    8,271
    113
    වෙසක් පොහෝ දිනය සැමරෙන අද වැනි දිනක, ලොව පුරා විසිරී සිටින බෞද්ධ ජනතාව බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල හෙවත් උපත, බුදුවීම සහ පිරිනිවන් පෑම මහත් භක්තියෙන් අනුස්මරණය කරති.

    මෙවර වෙසක් සමය උදාවී ඇත්තේ, මුළුමහත් මානව වර්ගයාම භූ-දේශපාලනික නොසන්සුන්තාවන්, බෙදීම් සහ ගැටුම්වලින් පීඩා විඳින මොහොතක ය.

    2023 වසරේදී නේපාලයේ ලුම්බිණි නුවර පිහිටි බුදුරජාණන් වහන්සේගේ උපන් ස්ථානය නැරඹීමට ලැබීම මා ලැබූ ගෞරවයකි. අවිහිංසාව, කරුණාව සහ පරාර්ථසේවය පිළිබඳ උන්වහන්සේගේ කාලෝචිත දහම, වර්තමාන ලෝකයේ පවතින මෙම කැළඹිලි සහගත තත්ත්වයට ඇති එකම විසඳුම බව එහිදී මා තුළ වූ විශ්වාසය තවදුරටත් තහවුරු විය.

    බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් ආදර්ශය අනුගමනය කරමින්, අප සැම තුළ පවතින පොදු මානුෂීය ගුණාංග පෙරදැරි කරගෙන, සියලු ජනයාට අත්‍යවශ්‍ය වූත්, ඔවුන් ලැබීමට සුදුසු වූත් සාමකාමී සහ තිරසාර ලෝකයක් ගොඩනැඟීමට අපි අත්වැල් බැඳගනිමු.

    සැමට සුබ වෙසක් මංගල්‍යයක් වේවා!
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,951
    113
    ලංකාවේ වෙසක් පෝය පච කොටා වෙනස් කළා නේද මැයි රැළි තියන්න ඕන නිසා.

    නැත්තම් කොළඹ වෙසක් කලාප නිසා උගේ රැලිය තියාගන්න බෑනේ.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,596
    8,271
    113
    ලංකාවේ වෙසක් පෝය පච කොටා වෙනස් කළා නේද මැයි රැළි තියන්න ඕන නිසා.

    නැත්තම් කොළඹ වෙසක් කලාප නිසා උගේ රැලිය තියාගන්න බෑනේ.

    එහෙම එකක් තමා
     
    • Like
    Reactions: NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,762
    1
    15,422
    113
    @Max_r UN එකට ප්‍රිති වෙසක්
    බයියෝ දැන් UN එකේ විදියටද වෙසක් සමරන්නේ 🤭🤭
    මහින්ද මාත්තාය සමරන දිනේ තමයි වෙසක් 😌
     
    • Like
    Reactions: NRTG

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,538
    16,755
    113
    වෙසක් පොහෝ දිනය සැමරෙන අද වැනි දිනක, ලොව පුරා විසිරී සිටින බෞද්ධ ජනතාව බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල හෙවත් උපත, බුදුවීම සහ පිරිනිවන් පෑම මහත් භක්තියෙන් අනුස්මරණය කරති.

    මෙවර වෙසක් සමය උදාවී ඇත්තේ, මුළුමහත් මානව වර්ගයාම භූ-දේශපාලනික නොසන්සුන්තාවන්, බෙදීම් සහ ගැටුම්වලින් පීඩා විඳින මොහොතක ය.

    2023 වසරේදී නේපාලයේ ලුම්බිණි නුවර පිහිටි බුදුරජාණන් වහන්සේගේ උපන් ස්ථානය නැරඹීමට ලැබීම මා ලැබූ ගෞරවයකි. අවිහිංසාව, කරුණාව සහ පරාර්ථසේවය පිළිබඳ උන්වහන්සේගේ කාලෝචිත දහම, වර්තමාන ලෝකයේ පවතින මෙම කැළඹිලි සහගත තත්ත්වයට ඇති එකම විසඳුම බව එහිදී මා තුළ වූ විශ්වාසය තවදුරටත් තහවුරු විය.

    බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් ආදර්ශය අනුගමනය කරමින්, අප සැම තුළ පවතින පොදු මානුෂීය ගුණාංග පෙරදැරි කරගෙන, සියලු ජනයාට අත්‍යවශ්‍ය වූත්, ඔවුන් ලැබීමට සුදුසු වූත් සාමකාමී සහ තිරසාර ලෝකයක් ගොඩනැඟීමට අපි අත්වැල් බැඳගනිමු.

    සැමට සුබ වෙසක් මංගල්‍යයක් වේවා!
    Too early
    Repost this on 30th
     
    • Like
    Reactions: NRTG