40 පැනපු එවුන්ට හිටු කියලා හාට් ඇටෑක් හැදෙනවා මේ දවස්වල.. කට්ට ගහපු උන් පරිස්සමින්..😱😱

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,458
    15,426
    113
    Gampaha
    අපේ ඔෆිස් එකේ 4කට එකපාර හැදුනා...:shocked::shocked::shocked:පිටියේ අප්පුයි මායි කොච්චර මේකේ කෑගැහුවාද කොවිඩ් වැක්සින් ගහන්න එපා කියලා.. දැන් ඉතින් බටහිර ඩොක්කු මේ කේස් ඔක්කෝම කොලෙස්ටරෝල් ගිණුමට බැර කරනවාලු ඉස්පිරිතාලවල....:angry::angry::angry:
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,204
    5,021
    113
    Loading...
    සයිනොෆාම් (Inactive Virus) ගහපු එවුන්ට අවුලක් නෑ. ඇස්ට්‍රෙසනිකා, මොඩෝනා, ෆයිසර් (mRNA Vaccine) ගහපු අයට තමයි අවධානම තියෙන්නෙ.
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,892
    11,125
    113
    35
    Spain
    සයිනොෆාම් (Inactive Virus) ගහපු එවුන්ට අවුලක් නෑ. මොඩෝනා, ෆයිසර් (RNA Vaccine) ගහපු අයට තමයි අවධානම තියෙන්නෙ.
    චීන පාන් දෙකයි පයිසර් එකයි ගැහුවා බන්
     
    • Like
    Reactions: SpinXO

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,085
    1,538
    113
    අඩෝ ලඟදි ලේ දෙන්න ගියා. බලල කිව්වා කියපන්කො ප්‍රෙෂර් වැඩි කියල. 130/89
     
    • Haha
    Reactions: SpinXO

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,615
    66,883
    113
    අඩෝ ලඟදි ලේ දෙන්න ගියා. බලල කිව්වා කියපන්කො ප්‍රෙෂර් වැඩි කියල. 130/89
    Stress ban
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,339
    6,768
    113
    හෙල බිමේ
    අඩෝ ලඟදි ලේ දෙන්න ගියා. බලල කිව්වා කියපන්කො ප්‍රෙෂර් වැඩි කියල. 130/89
    මගේ යාළුවෙකුත් ඉන්නවා pressure වැඩි .. ඔය ගාන තමයි ඌත් pfizer ගහ ගත්තා..
     
    • Like
    Reactions: dimuthmike

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,085
    1,538
    113
    අනේ මන්දා බං අපේ පැත්තේ ත් 50 ගණන් වල අය ගොඩක් මැරෙනවා..
    මැරුණට නම් කමක් නැහැ බන් , දුක් විඳින්න වෙන්නේ නැතුව.
     
    • Like
    Reactions: mrazeez

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,615
    66,883
    113
    ඔව් බන්. අව්රුද්දක විතර ඉඳල කැරීම ස්ට්‍රෙස් එකක ඉන්නේ .
    Mageth issara ohoma tamai e kale hebei bonawath ekka.dan sahenna adui.ninda and relax eka tamai godakma one recover wenana
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,885
    11,581
    113
    මම 03 ක් ගහලා වැඩි හොදට කියලා තව එකකුත් ගැහුවා. පොඩි වැඩක් කරත් කොන්ද මට කලින් නැවෙනවා වගේ දැනෙනවා..හරි සනීපයි
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,615
    66,883
    113
    කටු නොගහ ඔය වගේ ඉඳපු ඩයල් එකෙකුත් ලඟදි හාට් කේස් එකකින් ස්වර්ගස්ථ උනා 38යි.
    Swargastha wenne ne ban apaye or animal api
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,614
    1
    4,453
    113
    Matale
    අපේ ඔෆිස් එකේ 4කට එකපාර හැදුනා...:shocked::shocked::shocked:පිටියේ අප්පුයි මායි කොච්චර මේකේ කෑගැහුවාද කොවිඩ් වැක්සින් ගහන්න එපා කියලා.. දැන් ඉතින් බටහිර ඩොක්කු මේ කේස් ඔක්කෝම කොලෙස්ටරෝල් ගිණුමට බැර කරනවාලු ඉස්පිරිතාලවල....:angry::angry::angry:
    mama adurana 6 denek nathi una ohoma wela pahugiya aurudu 2ta
     
    • Wow
    Reactions: Kumbhakarna22

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,855
    34,177
    113
    කොවිඩ් වැක්සීන් වල බලපෑමක් නෙමෙයි බොල. සිංහලුන්ට මානසික ආතතිය, නින්ද මදිකම, තරබාරුකම, බේබදු කම, ලිංගික ජීවිතය සාර්ථක නොමැතිකම නිසයි 40න් 50න් යන්නේ
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,885
    11,581
    113
    කටු නොගහ ඔය වගේ ඉඳපු ඩයල් එකෙකුත් ලඟදි හාට් කේස් එකකින් ස්වර්ගස්ථ උනා 38යි.
    දැන් හුගක් උන් කන්නේ කඩවලින් ඒවායේ තනිකරම තෙල් තමයි බන්..ඒකයි මැරෙන්නේ