කිව්වවට තරහ වෙන්ඩ එපා මචෝ... මට පේන්නේ උබගෙ ලගම කෙනෙක්ට චීවර දාරියෙක් ඇරලා හොදටම. නැත්තම් ඔහොම වෛරයක් ඇතිවෙන්ඩ විදිහක් නෑ
බම් බලපිටීය පැත්තේ තිබුන එක දැන් නැද්ද? මම එක සැරයක් එතනට ගියා. කෑම බීම අවුලක් නෑ. ප්‍රයිස් එකත් එච්චර අවුලක් නෑ. එළවලු , පළතුරු, රස්කැවිලි, උමන් දාව ප්‍රොඩක්ට් එහෙමත් තිබුන.
මෙයා චීවරයක් පෙරවං සම්පූර්ණ කොරන්නේ ලෞකික සැප සම්පත් විදිනවා මිස රටේ ආගමට දහමට සෙතක් සැලසීමක් නෑ..හැබැයි ලැට් බයියෝ කරේ තියන් යනවා බයි නිකායේ සෙට් එකක්...මම දැකලා තියෙනව ජෙප්පො කොහොමත් මේ සාදු එක්ක තරහයි. ඒ වෙන මොකුත් නෙමෙයි දේශපාලන හේතු නිසා. උඹලගේ වීරයා ඉතින් අර හේයි... ගාලා කුණුහරප පලන තට්ටයානේ. උගෙයි මේ සාදුගෙයි වෙනස බලපන්. (මොළේ තියෙනවා නම්)![]()
මේ බැල්ම තමා දැම්මේ කොටු පනිනකොට....
ආගමට දහමට සෙතක් සැලසීමක් ? ජෙප්පොන්ට මොන ආගම දහමක්ද.මෙයා චීවරයක් පෙරවං සම්පූර්ණ කොරන්නේ ලෞකික සැප සම්පත් විදිනවා මිස රටේ ආගමට දහමට සෙතක් සැලසීමක් නෑ..හැබැයි ලැට් බයියෝ කරේ තියන් යනවා බයි නිකායේ සෙට් එකක්...
හා ජෙප්පන්ට නැති උනාට ලැට්බයියන්ට තියෙනවානේ . බේරේ නාලා පේ වෙලා ගියපු උන්ට ඕවා මොනවද?ආගමට දහමට සෙතක් සැලසීමක් ? ජෙප්පොන්ට මොන ආගම දහමක්ද.![]()