Hutch Fiber - wade nagala giyoth hondai

infernocus

Well-known member
  • Jul 8, 2025
    2,866
    5,848
    113
    SLT පැකේජ් වලටත් වඩා ගනන් පැකේජ් නේ තියෙන්නෙ අනික කමිට්මන්ට් එක මාස 24ක්
    කවුරුවත් ඕකට මාරු වෙන්නෙ නැහැ මාරු වෙන්න හේතුවක් නැහැනේ
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,482
    1,888
    113
    hutch mainly involve wela un fiber denna gaththoth maru, me price thawa kal yaddi adu wenna puluwan, hutch brand name eka yatathe gyoth nam aniwa minissu ganiwi
     
    Last edited:

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,866
    5,848
    113
    cable satellite කිව්වෙ? :confused:
    පොලොවෙ ඉඳන් සැටලයිට් එකට කේබල් එකක් ඇදල තියෙනවද? :confused:
    They don't have an island wide fibre infrastructure. May be they are planning to buld some base stations, which connect to satelites via high bandwidth connection, and then they might provide last-mile fibre connections.
     
    • Like
    Reactions: Hrithik_Roshan

    kanakaJ

    Active member
  • Oct 16, 2025
    156
    103
    43
    SLT පැකේජ් වලටත් වඩා ගනන් පැකේජ් නේ තියෙන්නෙ අනික කමිට්මන්ට් එක මාස 24ක්
    කවුරුවත් ඕකට මාරු වෙන්නෙ නැහැ මාරු වෙන්න හේතුවක් නැහැනේ
    it shows tax inclusive prices
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,421
    16,622
    113
    Malfoy Manor, Wiltshire, England.
    thawa ASK cable kiyala company ekakin ape paththe cable adda dan 5-6years walata kalin. dan nam e kanu tika witharai wire na.
    samahrawita regional owage cable company and dialog, slt fiber ekka contract gahala eyalage infra ekka denna hadanawada danne na.
     
    • Like
    Reactions: Lionzzz

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,082
    20,308
    113
    Panadura
    ටෙලිකොම් ඩයලොග් මාෆියාව නැති කරලා තරගයක් දෙන්න එවුන් එන්න ඕනේ තව තවත් ස්ටාර්ලින්ක් වගේ
     
    • Like
    Reactions: kinkon and Cypress