මේ වගේ කස්ටම් Birthday සෝන්ග් එකක් Produce කරල අමල් පෙරේරා වගේ කෙනෙක් ලව්ව sing කරවනවා කියන්නෙ වෙනම ආතල් එකක්. මාර ගති සින්දුවත්

astrin

Well-known member
  • Oct 9, 2022
    519
    632
    93
    පොඩි එකාට ඕව වැඩක් නෑ ඌ දන්නවයැ අමල් පෙරේරා කියන්නෙ කවුද කියල , පොඩි එකාට ආතල් ඕක අමයි තාත්තයි කිවුවනම් සින්දු කියන්න බැරි උන්නාත් එයාලට , ලංකාවෙ දැන් උපතෙ ඉදන් මරනෙ වෙනකන්ම ජීවිතේ පොඩි දේවල් උනත් කාගෙ හරි බිස්නස් එකක් වෙලා තියෙන්නෙ හයි ලක්ශරි ලෙවල් එකට ගිහින් ඕකොම කාටවත් වැඩක් නෑ ඒ කරන වැඩ වලින්