මූට තියන මොලේ අපේ එකෙක්ටවත් නෑ. ලපයටත් නෑ.පොර ටෝක් දීල කැරි කාපු රිලව වගේ අස්වැසුම බෙදනව.
lilman Well-known member May 10, 2009 40,522 53,711 113 Colombo May 2, 2026 #1 Reactions: B.Chat, War Fighter, Candid-B and 1 other person
dilann Well-known member Jul 6, 2018 66,601 164,981 113 එකමත් එක රටක May 2, 2026 #2 ලපයට onboard මොලයක් ඇවිල්ලා නෑ කොහොමත් Reactions: War Fighter, CohenLenstra, .::J@S::. and 1 other person
PK Amaris Well-known member Jan 31, 2023 804 1,209 93 May 2, 2026 #3 ස්ටාලින් තියරි වැඩ කරන එකෙක්ගෙන් 500ක් අරන්, නිකම්මු 5ට 100 ගානෙ දෙනව චන්ද 1ක් ලොස් වෙද්දි, තව 5ක් හම්බෙනව
ස්ටාලින් තියරි වැඩ කරන එකෙක්ගෙන් 500ක් අරන්, නිකම්මු 5ට 100 ගානෙ දෙනව චන්ද 1ක් ලොස් වෙද්දි, තව 5ක් හම්බෙනව
Rhapscallion Well-known member Aug 23, 2025 889 493 63 Homagama May 3, 2026 #4 ඒකනේ in the back ක්රමයට ප්රංශ කාරයො එලොව යැව්වේ.