As deka palla (ඇස් දෙක පල්ලා) |
Saman Lenin
| Official Music Video


Artist : Saman Lenin
Lyrics : Pradeep Kumara Dissanayake
Music : Saman Lenin
අහස පොළොව ඉර හඳ තරු ගහ කොළ දෙවියන් පල්ලා
ගුරුවර මව්පිය නෑසිය මගෙ හිත මිතුරන් පල්ලා
කිසිදා කිසි වරදක් නැති දළදා කරඬුව පල්ලා
නුඹට මනාපයි තාමත් මගෙ හිත ඇස් දෙක පල්ලා
ඇම්බැක්කේ මල්ලවපොර කැටයම් වැන්නේ
නුඹෙ හිනා ගැට පැටලී හිත කැරකෙන්නේ
සතර දිගේ දුවන සුළං බැඳලනු වැන්නේ
නුඹ සහේට ගන්නයි තුන්සිත ළතැවෙන්නේ
සුදු වලා කඩක් හැඳ මගෙ සඳ පැමිණිච්චී
ගෙල මුතු පිනි බිඳු මාල හතක් පැලදිච්චී
මිරිඟු දියෙන් අතපැන් වඩනවා පෙනිච්චී
කඳුළු ගලාලා මහ මුහුද මැවිච්චී
Artist : Saman Lenin
Lyrics : Pradeep Kumara Dissanayake
Music : Saman Lenin
අහස පොළොව ඉර හඳ තරු ගහ කොළ දෙවියන් පල්ලා
ගුරුවර මව්පිය නෑසිය මගෙ හිත මිතුරන් පල්ලා
කිසිදා කිසි වරදක් නැති දළදා කරඬුව පල්ලා
නුඹට මනාපයි තාමත් මගෙ හිත ඇස් දෙක පල්ලා
ඇම්බැක්කේ මල්ලවපොර කැටයම් වැන්නේ
නුඹෙ හිනා ගැට පැටලී හිත කැරකෙන්නේ
සතර දිගේ දුවන සුළං බැඳලනු වැන්නේ
නුඹ සහේට ගන්නයි තුන්සිත ළතැවෙන්නේ
සුදු වලා කඩක් හැඳ මගෙ සඳ පැමිණිච්චී
ගෙල මුතු පිනි බිඳු මාල හතක් පැලදිච්චී
මිරිඟු දියෙන් අතපැන් වඩනවා පෙනිච්චී
කඳුළු ගලාලා මහ මුහුද මැවිච්චී