ඔව් ඉතින්, රීකන්ඩිශන් පාට්ස් ඇත්තෙත් නෑනෙ, කොහෙන් හරි හොයල දැම්මත් warranty void වෙනවා.සයිඩ් මිරර් එකක් දාන්න ගිය කලුවෙක් කිව්වේ
කන්ණාඩිය 40යි
ඉන්ස්ටලේශන් + කැලිබ්‍රේශන් කොස්ට් එක 40යි
ටෝටල් එක 80යි
මේ හුකන වැඩෙන් JK ගොඩ යන්නේ අන්තිමට

ජෝන් බාසා දෙන ගානකට උගෙන් ගන්න වෙනවා, කවදහරි දවසක "අනේ ඔය පරන මොඩෙල්නෙ මල්ලි, ඕවට දැන් බඩු නෑ මල්ලි. ඕවයෙ Service Period ඉවරයි, ඔන්න ඕක අතෑරල අලුත් එකකට යන්න මල්ලි" කීවොත් වාහනේ එතනින් ඉවරයි.

ඕවා දැන් කට්ටිය තරගෙට ගත්තට, ඕව විකුනන කාලෙට ගන්න එවුන්ව හදෙන් තමයි හොයාගන්න වෙන්නෙ.
