පච කොටා නීතිය නවයි - සලේගේ නඩුව අහන මහේස්ත්‍රාත් වහාම මාරු කරයි...🔴 🔴 🔴 🔴

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,485
    1
    5,572
    113
    සලේගේ නඩුව අහන කොටුව මහාධිකරණ විනිසුරු ඉසුරු නෙත්තිකුමාර ඊයේ සිට වහාම ස්ථාන මාරුකර ඇත.

    සලේ සම්බන්ධව වලං ශානිගේ බොරු සාක්කි වලට නොනැමුණු නිසා මෙසේ ස්ථාන මාරුවීමක් ලබාදී ඇත
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,670
    4,902
    113
    අලුතෙන් එන නඩු කාරයා පක්ෂග්‍රාහී කියලද උඹ කියන්නෙ. සාක්කි නැතුව ඕව කියල උසාවියට අපහාස කලා කියල ඇතුලට යමු.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,800
    10,915
    113
    35
    Spain
    අලුතෙන් එන නඩු කාරයා පක්ෂග්‍රාහී කියලද උඹ කියන්නෙ. සාක්කි නැතුව ඕව කියල උසාවියට අපහාස කලා කියල ඇතුලට යමු.
    උඹ ගිය සැරේ නඩුව ගැන රිපෝට් කියෙව්වද? නඩුකාරයා කිව්වා ඔප්පු කල හැකි සාක්ෂි නැතිව නඩු කියන්න ආවොත් නඩුව වීසි වෙන්නත් වින්දිතයන්ට සාධාරණය ඉටුකරන්නත් බැරි වෙන්න පුළුවන් කියල. එහෙම කියන්න හේතුව දිලීප පීරිස් ඌට අහන්න ලැබුණු කට කතාවක් ගැන දේශනා කරන්න ගිහින්. ටිකක් හිතපන් කටකතා වලට නඩු පවරලා හිරේ දාන්නද උඹලට ඕන?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,233
    1
    57,284
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සාලයව බදියි ද!

    Hungry Fish GIF by TRT
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,436
    9,077
    113
    අලුතෙන් එන නඩු කාරයා පක්ෂග්‍රාහී කියලද උඹ කියන්නෙ. සාක්කි නැතුව ඕව කියල උසාවියට අපහාස කලා කියල ඇතුලට යමු.
    නිකමට අහන්නේ
    මුන් මේ මෙච්චර දඟලන්නේ මහින්දට සෙකන්ඩ් නොවි ඉන්නද බන්?
    බලන් ගියාම මයිනා කරපු ටිකමනේ මුන් කරන්නෙත්
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,670
    4,902
    113
    නිකමට අහන්නේ
    මුන් මේ මෙච්චර දඟලන්නේ මහින්දට සෙකන්ඩ් නොවි ඉන්නද බන්?
    බලන් ගියාම මයිනා කරපු ටිකමනේ මුන් කරන්නෙත්
    ඇයි මොකක්ද කරල තියෙන්නෙ. නඩුකාරයෝ මාරු උන පලවෙනි නඩුව මේක වගේනෙ අඬන්නෙ. මම අහන්නෙ දැන් අනුරට ඕන තීන්දුව දෙන නඩුකාරයා කව්ද ?

    උඹ ගිය සැරේ නඩුව ගැන රිපෝට් කියෙව්වද? නඩුකාරයා කිව්වා ඔප්පු කල හැකි සාක්ෂි නැතිව නඩු කියන්න ආවොත් නඩුව වීසි වෙන්නත් වින්දිතයන්ට සාධාරණය ඉටුකරන්නත් බැරි වෙන්න පුළුවන් කියල. එහෙම කියන්න හේතුව දිලීප පීරිස් ඌට අහන්න ලැබුණු කට කතාවක් ගැන දේශනා කරන්න ගිහින්. ටිකක් හිතපන් කටකතා වලට නඩු පවරලා හිරේ දාන්නද උඹලට ඕන?
    දැන් අලුත එන නඩුකාරයා එහෙම හිරේ දානව කියලද කියන්නෙ ?
    ------ Post added on May 4, 2026 at 2:14 AM