කොටින්ට කඩේ ගිය ලයිකා මොබයිල් කාරයාගේ චැනල් එක අර දෙමළ කෙල්ලට ලක්ෂ 75ක් දීපු එක ගැන සැකයක් නැද්ද උඹලාට ? 😲😲

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,461
    15,427
    113
    Gampaha
    දෙමළ කෙල්ලෙක් සිංහල එවුන්ටවත් මතක නැති සිංහල ප්‍රශ්ණ වලට උත්තර දෙන්නේ කොහොමද කියලා මටනම් හිතාගන්න බෑ..නිකන් කලින් දැනන් හිටියා වගේනේ උත්තර.. සිංහල එවුන් ගියාම කැපිලා යන්නේ කොහොමද ? ? :unsure: :unsure: :unsure:
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,923
    11,180
    113
    35
    Spain
    මොකක් ගැනද බන් උඹ කියන්නේ? ටොපික් එක මොකක්ද කියල වීඩියෝ එකක්වත් දාපන්
     
    • Sad
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,461
    15,427
    113
    Gampaha
    මොකක් ගැනද බන් උඹ කියන්නේ? ටොපික් එක මොකක්ද කියල වීඩියෝ එකක්වත් දාපන්
    එහෙම දාන්න බෑ.. ජාතිවාදය ඇවිස්සුවා කියයි ඊට පස්සේ.. :cry:
     
    • Wow
    Reactions: Inigo Montoya