2.5million USD ක සයිබර් සොරකමක් සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂවරයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි. 🔴🔴

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,840
    19,976
    113
    Panadura
    මම නං දන්න රට ඉන්න කාටවත් අවුලක් නෑ.

    ආණ්ඩුවෙ වැඩ 98% හොඳට කරගෙන යනවා. බයි දේශපාලුවො පත් කරපු හොරාකාපු නිලධාරියො එක්ක ආණ්ඩුවෙ වැඩ වලට කෙළවලා ආණ්ඩු වට්ටන සීන් එකක් කරන බව පේනවා. සමහර ඒවගේ ඒව තාවකාලිකව උන්ට සාර්ථක වෙලා තියෙන බව පේනවා. ඒව වැඩිකල් කරන්න දෙන එකක් නෑ කියලා බලාපොරොත්තුවක් තියෙනවා. 👍

    ඊළඟ පාර ලංකාවට ඇවිත් අනිවා චන්දෙ දාන්නම ඕන. 😍❤️
    පිට රට ඉන්න උබ දන්න ලබ්බ
    මෙහෙ ඉන්න අපි දන්නේ වැඩ බැරි ජෙපි ආණ්ඩුවේ වැඩ
    ජෙපි ආණ්ඩුව ඇවිත් මේ රට විනාසම කළා
    ඊළඟ පාරත් ඇවිත් පව් පුරෝගෙනම පල රටේ විනාසෙට ඡන්දේ දාලා
    ආ උබේ ඡන්දෙ දුන්නා කියලා වැඩක් නෑ ජෙප්පෝ ආයේ දිනන්නේ නෑ
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,823
    6,236
    113
    East Blue (Goa Kingdom)
    වැරදිලා යැව්වේ නැහැ හොරකන් කරා.
    කැමැත්තෙන් සුසයිඩ් කරේ නැහැ එකකේ තර්ජනය කරන්න ඇති , එක්කෝ මරල මුන් සුසයිඩ් විදිහට frame කරන්න හදනවා .
    ග්‍රාමසේවක මරපු එක , මුලින් චන්දෙ දාපු මනුස්සයව මරපු එක හරි කියන මිලේච්ච ත්‍රස්තවාදියෝ ඇමතිලා වෙලා ඉන්න රටක් මේක ,
    අන්තිමේදී සල්ලි උස්සපු උන් ටික මේ මරුන කෙනා පිටින් වැරැද්ද යවල ලිස්සල යාවි
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,356
    2,732
    113
    දේශද්‍රෝහින්ට මරණ දඬුවම..

    88/89 කාලේ මතක් කරගනිල්ලා
    උබ කියන්නේ මේ මරුන මනුස්සය දේශද්‍රෝහියෙක් කියල ද ?
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,744
    24,013
    113
    tracing Geo-location.. ... ...
    වැරදිලා යැව්වේ නැහැ හොරකන් කරා.
    කැමැත්තෙන් සුසයිඩ් කරේ නැහැ එකකේ තර්ජනය කරන්න ඇති , එක්කෝ මරල මුන් සුසයිඩ් විදිහට frame කරන්න හදනවා .
    ග්‍රාමසේවක මරපු එක , මුලින් චන්දෙ දාපු මනුස්සයව මරපු එක හරි කියන මිලේච්ච ත්‍රස්තවාදියෝ ඇමතිලා වෙලා ඉන්න රටක් මේක ,
    අන්තිමේදී සල්ලි උස්සපු උන් ටික මේ මරුන කෙනා පිටින් වැරැද්ද යවල ලිස්සල යාවි

    ගෑණිට, ළමයිට එහෙම තර්ජනය කරපුවම ඕනෙ එකෙක් අත නෙවෙයි බෙල්ලත් කපාගන්නවා.. අපි නොදන්න ජෙප්පෝ.. මනුස්ස ජීවිතයක වටිනාකමක් උන්ට කවදත් තිබ්බේ නෑ.. උන්ගේ පක්ෂෙ පක්ෂෙ විතරයි..
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,157
    2,172
    113
    colombo
    මෝඩ නූගත් බයි පොන්නයෝ මම කොහෙවත් මම පහත් කියලා කියල තියෙනවද? මම අඩු තක්සේරු කරගෙන තියෙනවද? උබලගෙ අනිත් බයියන්ට අනුව මම උබලවනේ පහත් කරන්නෙ. එහෙම බැලුවොත්(උන් කියන විදියට) මට තියෙන්න ඕන අධිමානය. හීනමානය නෙවෙයි. තේරුණාද නූගත් බයියෝ? 🙈

    පොතක් අරගෙන ලියාගනින් ඕක. තොපි වගේ මෝඩ මූසල නූගත් බයියන්ට අලුත් පාඩම් 😂
    අනේ ගොන් මැට්ටෝ තෝ ඒ කාලේ ඉඳන් මේකේ අඩා අඩා පුක දේදී දෙදී කිය කිය හිටියේ ලංකාවේ ඉඳන් ගේමක් ගහන්න බැහැ අරක බැහැ මෙක් බැහැ . ලංකාව ඉඳන් ගේමක් ගහලා තැනකට ආපු කොල්ලො දැක්කම උනාට ඇහැ කටු අයිනවා වගේ කුහක කමයි හින් මානෙයි. එකතු වෙලා. තෝ මේක අස්සේ ඉදගෙන වලි පිට වලි දාගෙන්නේ.

    අපේ බේචියෝත් හිටියා තෝ වගේ අඩු කුලේ නූගත් හද්ද ඩොටේ ඉඳන් ආපු ගන් කබර්යන්ගේ ස්ලෝගන් එක ඕකා. ජිවිතේ කරලා තියෙන්නේ එකම එක දෙයයි. පවුල පසුඹීම අනුව ලොකු දෙයක් වුණාට සාමාජේ උබ එකෙක් විඅතර්යි. රියැලිටි එක දරාගන්න බැහැ.

    තොග් අඩුකුලේ හීන් මනෙය කුහක කමයි එකතු වෙලා තමයි පුක උඩ ද දා සමාජවාදී කටු කන බල්ලන්නට පුක දෙන්නේ

    මේක හීන් මානේ නෙමේ ද පොන්නයෝ.

    සමාජෙ යාලුවෙක් වත් නැතුව බුලි වෙලා මේකේ හැමින්නෙන එනවා මේකත් බුළි වෙලා නැට්ට පුකෙ ගහගෙන යනවා.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,510
    8,128
    113
    පැමිනිල්ල කරපු මිනිහාලු නෙ මේ? පැමිනිල්ල කරපු මිනිහාගෙ වැඩ තහනම් වෙන්නයි. ඒ මිනිහා අබිරහස් ලෙස මියයෑම සැක සහිතයි. පිහියක් අරන් වත්ත පහලට ගිහින් බල නහර කාපන මැරෙන්නෙ මොකට ද මැරෙනවා නම් ඕන තරම් සියදිවි නසා ගන්න ක්‍රම තියෙන කොට.

    අනික ගෙදර උන් කිසි ප්‍රකාශයක් දෙන් නෑ

    ඔකත් ගල් අගුරු වංචාව
    ඩීසල් 286ට ගත්ත වංචාව
    වසන්ත්ගේ ක්‍රිප්ටෝ

    වගේ යට යන්නෙ
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,840
    19,976
    113
    Panadura
    මම නං දන්න රට ඉන්න කාටවත් අවුලක් නෑ.

    ආණ්ඩුවෙ වැඩ 98% හොඳට කරගෙන යනවා. බයි දේශපාලුවො පත් කරපු හොරාකාපු නිලධාරියො එක්ක ආණ්ඩුවෙ වැඩ වලට කෙළවලා ආණ්ඩු වට්ටන සීන් එකක් කරන බව පේනවා. සමහර ඒවගේ ඒව තාවකාලිකව උන්ට සාර්ථක වෙලා තියෙන බව පේනවා. ඒව වැඩිකල් කරන්න දෙන එකක් නෑ කියලා බලාපොරොත්තුවක් තියෙනවා. 👍

    ඊළඟ පාර ලංකාවට ඇවිත් අනිවා චන්දෙ දාන්නම ඕන. 😍❤️

    මාස පහකුත් වෙලා, රබ්බොඩ ගම එතනමයි. පාරක් නෑ.පස් අයින් කරලා නෑ, නාය ගිය ගෙවල් එහෙමමයි, 50 කට ලඟ ගානක් මැරුනා, තවම පවුල් ගානක් අවතැන්, කවදද මේ පැත්ත ගැන බලන්නේ ?​
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,782
    85,958
    113
    ආශ්චර්යමත් රටක
    අනේ ගොන් මැට්ටෝ තෝ ඒ කාලේ ඉඳන් මේකේ අඩා අඩා පුක දේදී දෙදී කිය කිය හිටියේ ලංකාවේ ඉඳන් ගේමක් ගහන්න බැහැ අරක බැහැ මෙක් බැහැ . ලංකාව ඉඳන් ගේමක් ගහලා තැනකට ආපු කොල්ලො දැක්කම උනාට ඇහැ කටු අයිනවා වගේ කුහක කමයි හින් මානෙයි. එකතු වෙලා. තෝ මේක අස්සේ ඉදගෙන වලි පිට වලි දාගෙන්නේ.

    අපේ බේචියෝත් හිටියා තෝ වගේ අඩු කුලේ නූගත් හද්ද ඩොටේ ඉඳන් ආපු ගන් කබර්යන්ගේ ස්ලෝගන් එක ඕකා. ජිවිතේ කරලා තියෙන්නේ එකම එක දෙයයි. පවුල පසුඹීම අනුව ලොකු දෙයක් වුණාට සාමාජේ උබ එකෙක් විඅතර්යි. රියැලිටි එක දරාගන්න බැහැ.

    තොග් අඩුකුලේ හීන් මනෙය කුහක කමයි එකතු වෙලා තමයි පුක උඩ ද දා සමාජවාදී කටු කන බල්ලන්නට පුක දෙන්නේ

    මේක හීන් මානේ නෙමේ ද පොන්නයෝ.

    සමාජෙ යාලුවෙක් වත් නැතුව බුලි වෙලා මේකේ හැමින්නෙන එනවා මේකත් බුළි වෙලා නැට්ට පුකෙ ගහගෙන යනවා.

    නූගත්, හිඟන, අඩුකුලේ පොන්න බයියගෙ උපරිම වේදනාවෙ සලකුණු 👌😂😂 තව අඬපන් මෝඩ හිඟන්නා 😎
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,026
    6,561
    113
    yako gowithan karana manussaya pihiya natuwa umbe amma aranda waththata yanna kiyanne?
    උඹේ තාත්තා පයිය තියෙන්නේ චූ කරන්න විතරක් හිතපු නිසා වෙන්න ඇති තෝ වගේ මෝඩ මූසලයෙක් ඉපදිලා තියෙන්නේ.

    ගෙදර පිහිය අරන් වත්ත පහළට ගියාම.. මැරුණ තැනත් තියෙන්නේ ඒ පිහියම නම්.. වෙන එකෙක් මරන්න එනවා නම් මර්ඩර් (murder) එක කරන එකා හිස් අතින් එනවාද?

    suicide karganna thun polakin kapaganna puluwanda minihekta
    වෙන කෙනෙක් ඇවිත් මැරුවා නම් එක පාරින් මරන්න තිබ්බානේ..
    හරි එහෙනම් වෙන කෙනෙක් ඇවිත් 3 පාරක් කොටනකම් මේ මිනිහට කෑගහන්න තිබ්බානේ.
    ------ Post added on May 2, 2026 at 8:38 AM
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,157
    2,172
    113
    colombo
    නූගත්, හිඟන, අඩුකුලේ පොන්න බයියගෙ උපරිම වේදනාවෙ සලකුණු 👌😂😂 තව අඬපන් මෝඩ හිඟන්නා 😎
    උසි උසි. එළිකිරියේ උගත්ම සල්ලිකාරයා ඇවිත්. ඒත් කතා කරන්න යාලුවෙක් නැහැ.
     
    • Haha
    Reactions: HKavinda

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,840
    19,976
    113
    Panadura
    උසි උසි. එළිකිරියේ උගත්ම සල්ලිකාරයා ඇවිත්. ඒත් කතා කරන්න යාලුවෙක් නැහැ.
    ඕකට භින්නෝන්මාදය කියන දරුණු මානසික ලෙඩේ බන්
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,157
    2,172
    113
    colombo
    උඹේ තාත්තා පයිය තියෙන්නේ චූ කරන්න විතරක් හිතපු නිසා වෙන්න ඇති තෝ වගේ මෝඩ මූසලයෙක් ඉපදිලා තියෙන්නේ.

    ගෙදර පිහිය අරන් වත්ත පහළට ගියාම.. මැරුණ තැනත් තියෙන්නේ ඒ පිහියම නම්.. වෙන එකෙක් මරන්න එනවා නම් මර්ඩර් (murder) එක කරන එකා හිස් අතින් එනවාද?

    වෙන කෙනෙක් ඇවිත් මැරුවා නම් එක පාරින් මරන්න තිබ්බානේ..
    හරි එහෙනම් වෙන කෙනෙක් ඇවිත් 3 පාරක් කොටනකම් මේ මිනිහට කෑගහන්න තිබ්බානේ.
    ------ Post added on May 2, 2026 at 8:38 AM
    මිනිහට කෑගහන්න තිබ්බානේ.

    මිනිහා ම කපා ගන්න කොට වූට කැගැහෙන්න නැද්ද බං.
    ඒ පිහියම කියලා කිව්වා දා කව්රුහරි.

    😂😂😂😂

    ඕකට භින්නෝන්මාදය කියන දරුණු මානසික ලෙඩේ බන්
    ස්කාවියා හොදයි බං නේ හොන්තුව එක්ක බලද්දි
    ------ Post added on May 2, 2026 at 5:15 PM
     
    • Like
    Reactions: HKavinda

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,419
    2,064
    113
    අන්තරේ මමත් හිටියා, අන්තරේ ඔක්කොම JVP නෙවේ
    මට JVP එකයි අන්තරයේ අතර relationship එක explain කරපන් කෝ. අන්තරේ සමාජ වාදය වෙනුවෙන් වැඩ කරනවා කියමු. JVP නේ මචං එතැන බළල් අත. මම මෙතැන කියන්නේ JVP බලයට එන්න කලින් පෙනී හිටපු හෝ හිටියා කිය ගත්තු දේවලට සම්පූර්ණයෙන්ම විරුද්ධ දේවල් කරනවා කියන එක. Purely ඒ ප්‍රතිපත්ති වෙනුවෙන් fight කරපු එකෙක්ට JVP ආණ්ඩුවකින් වත් ඒ දේවල් වෙන්නේ නැතුව විතරක් නෙවෙයි උන් ඒවා බල්ලට දාලා වැඩ කරද්දි දැනෙන්න පුළුවන් දේ මම කිව්වේ. Hardcore only.
    Dumidu dodanthenna දාපු post එකක් ඇති පොරගේ wall ඒකේ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,069
    25,156
    113
    මට JVP එකයි අන්තරයේ අතර relationship එක explain කරපන් කෝ. අන්තරේ සමාජ වාදය වෙනුවෙන් වැඩ කරනවා කියමු. JVP නේ මචං එතැන බළල් අත. මම මෙතැන කියන්නේ JVP බලයට එන්න කලින් පෙනී හිටපු හෝ හිටියා කිය ගත්තු දේවලට සම්පූර්ණයෙන්ම විරුද්ධ දේවල් කරනවා කියන එක. Purely ඒ ප්‍රතිපත්ති වෙනුවෙන් fight කරපු එකෙක්ට JVP ආණ්ඩුවකින් වත් ඒ දේවල් වෙන්නේ නැතුව විතරක් නෙවෙයි උන් ඒවා බල්ලට දාලා වැඩ කරද්දි දැනෙන්න පුළුවන් දේ මම කිව්වේ. Hardcore only.
    Dumidu dodanthenna දාපු post එකක් ඇති පොරගේ wall ඒකේ
    පක්ෂ සහ ස්වාධීන කාණ්ඩායම් තමයි ඉන්නේ. දැන් නම් පෙරෙට්ටෝ lead කරන්නේ.

    SB එහෙම leader වෙලා හිටියේ SLFP
    දුමින්ද නාගමුව JVP පස්සේ පෙරෙට්ටෝ.

    දැන් JVP එක try කරනවා එක එක විදිහට අන්තරේ බලය අල්ලගන්න.

    සමාජවාදය ට වඩා තියෙන්නේ අවස්ථාවාදය,
     
    • Like
    Reactions: vgp

    ZeeEch88

    Active member
  • Oct 17, 2023
    219
    227
    43
    阿布扎比
    ඕක යකෝ suicide එකක් පොලිසිය කියන විදිහට.. තමන්ගේ ඉඩමේ.. ගෙදර අය ඉන්නකොට.. අනික ළමයෙක් දැකලා තියෙනවා තාත්තා පිහියක් අරන් වත්ත පහළට යනවා.
    ඒ මිනිහා ගෙදරදී ගොවිතැන්, වගා කටයුතු කරන කෙනෙක්.

    සුදු කොඩි උඩින්, දේශපාලන ඇරියස් පිරිමහගන්න තරම් පිරිහුණු සෙට් එකකුත් ඉන්න නිසා මේ වගේ post වැටෙන එක ඉතින් පුදුමයක් නෑ.
    මේක murder එකක් නම් වැඩීම වාසිය විපක්ෂයට. ඒ වගේ දෙයක් මේ වගේ ආණ්ඩුවකින් වෙයි කියලා හිතෙනවා නම් උබලාගේ මොළේ check කරගන්න ඕන.
    එක පැත්තකින් විපක්ෂය, සමාජ මාධ්‍ය දෙන pressure එක තමයි මේ මරණයට වග කියන්න ඕන.
    Washington kenekta Ridila