🔴 මැයි දිනේට කිව්ව දේවල් අමු පච ගොඩක් කර ලපයා අද තෙල් මිළ වැඩිකරපු හැටි හිරිකිතයි..

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,457
    15,425
    113
    Gampaha
    මුන් මැයි දිනේ හින්දා තෙල් මිල වැඩි කරන එක අදට කල් දැම්මා..යකෝ මෙහෙම වැඩි කරාම අපි ජීවත්වෙන්නේ කොහොමද ? ලොකේ වෙලදපොලේ තෙල් මිල වැඩි වෙන වෙන පාරට ලංකාවෙත් වැඩි කරන්න ආණ්ඩුවක් ඕනේ නෑ කියලා නේද මුන් බලයට එන්න කලින් කිව්වේ ? :shocked: :shocked: :eek:
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,670
    4,905
    113
    මුන් මැයි දිනේ හින්දා තෙල් මිල වැඩි කරන එක අදට කල් දැම්මා..යකෝ මෙහෙම වැඩි කරාම අපි ජීවත්වෙන්නේ කොහොමද ? ලොකේ වෙලදපොලේ තෙල් මිල වැඩි වෙන වෙන පාරට ලංකාවෙත් වැඩි කරන්න ආණ්ඩුවක් ඕනේ නෑ කියලා නේද මුන් බලයට එන්න කලින් කිව්වේ ? :shocked: :shocked: :eek:
    වෙලඳපලේ මිල ගෙවන්න ආදායම නැත්නම් හිඟාකාපන්.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,522
    16,748
    113
    ලොකේ වෙලදපොලේ තෙල් මිල වැඩි වෙන වෙන පාරට ලංකාවෙත් වැඩි කරන්න ආණ්ඩුවක් ඕනේ නෑ කියලා නේද මුන් බලයට එන්න කලින් කිව්වේ ? :shocked: :shocked: :eek:
    Ow
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,839
    99,017
    113
    මෝඩ ඩෝබිල නිසා හොදයි. නැත්තං 1 වෙනිදා වැඩි වෙන්න ඕනි එක 2 වැඩි කරලා රැවැට්ටුවා කියලා මෙලාකටත් උන්ට තේරිලා නෙ.
     
    • Haha
    Reactions: KDH and Blogerwiki

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,850
    34,172
    113
    වෙන රටවලට සාපේක්ෂව අපිලගෙ රටේ එච්චරම තෙල් මිල වැඩි කරලා නෑ
     
    • Haha
    Reactions: Kumbhakarna22

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,839
    99,017
    113
    2015න් පස්සෙ ඔස්තාර්ගෙ වැඩ

    2015 ඉන්දියන් උන් මරු ගේම් ටිකක් මෙහෙ ගහන්න ඇත්තේ. 2019 තමා හරියටම ඔළුවට පැණි බේරෙන්න දීලා තියෙන්නේ.
     
    • Like
    Reactions: KDH

    monson

    Well-known member
  • May 7, 2007
    25,244
    27,657
    113
    2015න් පස්සෙ ඔස්තාර්ගෙ වැඩ

    ගොනෝ ඔකේ තියෙන්නේ "Until the currency crisis hit Sri Lanka in 2019, it was growing on par with India. " කියාලා :lol: . උඹලගේ ඉස්සර වීරයා ගෝටා බංකොලොත් කරලා දුන්නට පස්සේ අරගෙනත් ආපහු upward trend එකක් තියෙන්නේ :lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,259
    1
    57,321
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගොනෝ ඔකේ තියෙන්නේ "Until the currency crisis hit Sri Lanka in 2019, it was growing on par with India. " කියාලා :lol: . උඹලගේ ඉස්සර වීරයා ගෝටා බංකොලොත් කරලා දුන්නට පස්සේ අරගෙනත් ආපහු upward trend එකක් තියෙන්නේ :lol:
    look what happened to the trend in 2015