VAT වැඩිවේ!

Cenon

Well-known member
  • Feb 25, 2011
    6,931
    8,770
    113
    Cenon
    cenon.com
    images
     
    • Love
    Reactions: shenat

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,599
    7,215
    113
    VAT බදු සංශෝධනය: ඇත්ත නැත්ත සහ සිදුවී ඇති වෙනස
    ඊයේ දිනයේ (03) නිකුත් කල VAT බදු සංශෝධන ගැසට් පත්‍රය අනුව එකතු කළ අගය මත බද්ද (VAT) 18% සිට 20.5% දක්වා වැඩි කර ඇති බවට සමාජ මාධ්‍ය සහ ඇතැම් පිරිස් කරුණු විකෘති කර අදහස් දක්වමින් තියෙනවා. මේක හරියට ලිහාගමු.

    1. පොදු VAT බදු අනුපාතය වෙනස් වෙලා තියෙනවද?
    නැහැ. සාමාන්‍ය භාණ්ඩ හා සේවා මත පනවා ඇති 18% ක VAT බදු ප්‍රතිශතයේ කිසිදු වෙනසක් සිදු කරලා නැහැ. අපි එදිනෙදා මිලදී ගන්නා භාණ්ඩ සඳහා මෙම සංශෝධනය බලපාන්නේ නැහැ.

    2. එසේ නම් 20.5% කතාව මොකක්ද?
    රජය විසින් නිකුත් කළ නව ගැසට් පත්‍රය මගින් සිදු කරලා තියෙන්නෙ මූල්‍ය සේවාවන් (Financial Services) සඳහා පමණක් අදාළ වන බදු ව්‍යුහය සරල කිරීමයි. එනම්:
    • මූල්‍ය සේවා සඳහා මෙතෙක් පැවති VAT බද්ද: 18%
    • මූල්‍ය සේවා සඳහා මෙතෙක් පැවති සමාජ ආරක්ෂණ බද්ද (SSCL): 2.5%
    • නව සංශෝධනය: මෙම වක්‍ර බදු දෙකම එකට එකතු කර (18% + 2.5%) දැන් 20.5% ක තනි බද්දක් ලෙස හඳුන්වා දී ඇත.

    3. මෙයින් පාරිභෝගිකයාට / අපට අමතර බරක් පැටවෙනවාද?
    නැහැ. මින් පෙරද පාරිභෝගිකයා මෙම බදු දෙකම වක්‍රව ගෙවනු ලැබුවා. දැන් සිදු කරලා තියෙන්නෙ බදු වර්ග දෙකක් වෙනුවට එක් බදු ප්‍රතිශතයක් ලෙස එය ප්‍රකාශ කිරීම පමණයි. ඒ අනුව පාරිභෝගිකයාගේ සාක්කුවට මෙයින් අලුතින් බලපෑමක් ඇති වෙන්න හේතුවක් නැහැ.

    4. රජය මෙවැනි වෙනසක් කළේ ඇයි?
    මෙම සංශෝධනයේ ප්‍රධාන අරමුණු කිහිපයයි:
    • බදු සංකීර්ණතාව ඉවත් කිරීම: බදු වර්ග කිහිපයක් වෙනුවට තනි බද්දක් ක්‍රියාත්මක කිරීමෙන් පරිපාලන කටයුතු පහසු වීම.
    • බදු අය කර ගැනීම පහසු කිරීම: ඇතැම් ආයතන පාරිභෝගිකයාගෙන් බදු අය කර ගත්තද, විවිධ තාක්ෂණික ගැටලු හේතුවෙන් රජයට එම බදු අය කර ගැනීමේ අපහසුතා තිබුණා. මේ තනි කැටගරි එකකට බදු වර්ග දෙකම ඇතුලත් කිරීම නිසා අදාල බදු මුදල් පහසුවෙන් අය කර ගත හැකි වෙනවා.

    5. මෙවැනි අසත්‍ය ප්‍රචාර සිදු කරන්නේ ඇයි?
    අර්ථ විකෘති කර සත්‍ය අර්ධ සත්‍ය කරලා වාර්තා කිරීම මඟින් රජය ගෙන යන වැඩපිලිවෙල සඳහා ජනතා අප්‍රසාදය හදන එක තමයි මේ වැනි අසත්‍ය ප්‍රචාර වල අරමුණ. උදාහරණයක් විදියට කිව්වොත් සාමාන්‍ය ක්‍රියාවලිය තුල සිද්ද වුන කන්ටේනර් පිට කිරීමක්, කන්ටේනර් 323ක හොරකමක් කියලා මතවාදයක් නිර්මාණය කලා. ඒ වගේම තමයි සිස්ටම් එකක් නොතිබුන තැනක් සිස්ටම් කරලා ගල් අඟුරු ආනයනය කලාම, ඒක ඇමති සිදු කල ගල් අඟුරු වංචාව කලා. මෙන්න මේ වගේ තවත් එක මාතෘකාවක් හදන එක තමයි මෙවැනි අර්ධ සත්‍ය සහ සත්‍ය විකෘති කරන පුවත් මැවීමේ අරමුණ.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,866
    11,905
    113
    Oya finance sector eke existing tax 2k join karala.. tax or badu price wadi weemak na..

    Boru bai wilapa thread.. :lol:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,708
    12,834
    113
    ලංකාවේ.. ලංකාවේ

    එක්කෝ අසත්‍ය ප්‍රකාශ කරන උන් අල්ලා නීතිය ක්‍රියාත්මක කරන්න ඕනා
    එක්කෝ නිවැරදි දේ නිවැරදි විදිහට මිනිස්සුන්ට තේරෙන්න පැහැදිලිව විස්තර කරන්න ඕනා අසත්‍ය නිව්ස් එක එන්න කලින්.
    ආණ්ඩුව හිතන් ඉන්නේ මිනිස්සු හොයලා බලලා වැඩ කරයි කියලා. එහෙම වෙන්නේ නෑ.
    තව ටික කලක් යනකොට ජන ප්‍රසාදේ ඉවර වෙයි එතකොට හොද උනත් අන්තිමට හුලන් තමා.
    3% වෙච්ච ජෙප්පෝ ආසන 2/3 වැඩි ආණ්ඩුවක් උනේ, උන් හොද නිසා නොව, කලින් උන්ගෙන් පලිගැනීම කියන එකත් මතක තියාගන්න ඕනා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,064
    86,264
    113
    ආශ්චර්යමත් රටක
    Good Job. 🙏🏼

    ආර්ථික දියුණුවට බදු ක්‍රමය සරල වෙන එක හොඳ වැඩක්. VAT වැඩි වෙලත් සම්පූර්ණ බද්ද වැඩි වෙන්නෙ නෑ කියන එක තැරි මෝඩ බයියන්ට තේරුම් කරන එක රට දියුණු කරනවට වඩා අමාරුයි. 😂

    ආ තව පොනිලුත් මේක කරන්න හිටියෙ. කටින් 😹