කහ රෙද්දක් දා ගත් මහත්තයාගේ කඩේ 💥🔴

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,060
    25,373
    113
    Fantasy
    image.png
    හොර ගෙඩියා රබර් ඇහැ දාලා බලන්නේ
     
    • Haha
    Reactions: clumsyhulk

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,599
    113
    කිව්වවට තරහ වෙන්ඩ එපා මචෝ... මට පේන්නේ උබගෙ ලගම කෙනෙක්ට චීවර දාරියෙක් ඇරලා හොදටම. නැත්තම් ඔහොම වෛරයක් ඇතිවෙන්ඩ විදිහක් නෑ

    ඒ ආලෝකා වගේද මේ ත්‍රෛලෝකා

    567551.jpg
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,838
    15,337
    113
    New Zealand
    බම් බලපිටීය පැත්තේ තිබුන එක දැන් නැද්ද? මම එක සැරයක් එතනට ගියා. කෑම බීම අවුලක් නෑ. ප්‍රයිස් එකත් එච්චර අවුලක් නෑ. එළවලු , පළතුරු, රස්කැවිලි, උමන් දාව ප්‍රොඩක්ට් එහෙමත් තිබුන.
     

    gama22

    Well-known member
  • මම දැකලා තියෙනව ජෙප්පො කොහොමත් මේ සාදු එක්ක තරහයි. ඒ වෙන මොකුත් නෙමෙයි දේශපාලන හේතු නිසා. උඹලගේ වීරයා ඉතින් අර හේයි... ගාලා කුණුහරප පලන තට්ටයානේ. උගෙයි මේ සාදුගෙයි වෙනස බලපන්. (මොළේ තියෙනවා නම්)🤷🏻‍♂️
    මෙයා චීවරයක් පෙරවං සම්පූර්ණ කොරන්නේ ලෞකික සැප සම්පත් විදිනවා මිස රටේ ආගමට දහමට සෙතක් සැලසීමක් නෑ..හැබැයි ලැට් බයියෝ කරේ තියන් යනවා බයි නිකායේ සෙට් එකක්...

    මේ බැල්ම තමා දැම්මේ කොටු පනිනකොට....
    ------ Post added on May 1, 2026 at 11:59 PM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,419
    1
    59,835
    113
    Mother Earth
    මෙයා චීවරයක් පෙරවං සම්පූර්ණ කොරන්නේ ලෞකික සැප සම්පත් විදිනවා මිස රටේ ආගමට දහමට සෙතක් සැලසීමක් නෑ..හැබැයි ලැට් බයියෝ කරේ තියන් යනවා බයි නිකායේ සෙට් එකක්...
    ආගමට දහමට සෙතක් සැලසීමක් ? ජෙප්පොන්ට මොන ආගම දහමක්ද. 💀
     

    gama22

    Well-known member
  • ආගමට දහමට සෙතක් සැලසීමක් ? ජෙප්පොන්ට මොන ආගම දහමක්ද. 💀
    හා ජෙප්පන්ට නැති උනාට ලැට්බයියන්ට තියෙනවානේ . බේරේ නාලා පේ වෙලා ගියපු උන්ට ඕවා මොනවද?