පාස්කු ප්රහාරයේ අලුතෙන් ජනතාවට හංගපු තොරතුරු එලියට එමින් තිබෙනවා.
Simpleමේකේ තියෙනවා නිලන්ත ජයවර්ධන රවී සෙනෙවිරත්නට යවපු මැසේජ්.
රවී ඒවා නොසලකා හැරලා.
ඒ වගේම ශානි ටත් යවපු මැසේජ්.
මේවා එළියට එද්දී කොහොමද උන් දෙන්නා ඒ තැන්වල නිලතල දරන්නේ.?
එක නෙවේ, උන් නේ මේ පරීක්ෂණ කරන්නෙත්, ඉතින් හිතනවද සාධාරණව පරීක්ෂණ කෙරේවි කියල?මේකේ තියෙනවා නිලන්ත ජයවර්ධන රවී සෙනෙවිරත්නට යවපු මැසේජ්.
රවී ඒවා නොසලකා හැරලා.
ඒ වගේම ශානි ටත් යවපු මැසේජ්.
මේවා එළියට එද්දී කොහොමද උන් දෙන්නා ඒ තැන්වල නිලතල දරන්නේ.?
මිනීමැරීම සාධරණිකාරණය කරන බල්ලෝ තමයි @shenat @nul @topkollek @Max_r @nalin0001 වගේ උන්.Simple
ජෙපි ආණ්ඩුවක් නේ තියෙන්නේ .. මිනිමරපු එවුන් තමා ජෙප්පෝ කියන්නේ ..![]()
මිනීමැරීම සාධරණිකාරණය කරන බල්ලෝ තමයි @shenat @nul @topkollek @Max_r @nalin0001 වගේ උන්.
ඕකුන් මෙලොවට වදාපු හුතු කුණු වෙලා යන්න ඕන.
![]()
කොට අබේ ජනාධිපති වෙලා ඕක ගැන මොනවද කරේ?මිනීමැරීම සාධරණිකාරණය කරන බල්ලෝ තමයි @shenat @nul @topkollek @Max_r @nalin0001 වගේ උන්.
ඕකුන් මෙලොවට වදාපු හුතු කුණු වෙලා යන්න ඕන.
![]()
එක නෙවේ, උන් නේ මේ පරීක්ෂණ කරන්නෙත්, ඉතින් හිතනවද සාධාරණව පරීක්ෂණ කෙරේවි කියල?

Discussed with IGP on your advice කියන එකේ තේරුම ආරක්ෂක ලේකම් පොලිස්පතිට මේක ගැන කියලා සාකච්චා කරා කියන එක. එතකොට නිලන්ත ජයවර්ධන මේක ගැන ආරක්ෂක ලේකම්ට කියලා තියනවා ඊට පස්සේ ආරක්ෂක ලේකම් පොලිස්පතිට ඕක කිව්වා කියලා confirmation එකක් අරගෙනත් තියනවා. එච්චරත් කරාම බුද්දි අංශෙ වගකීම මට අනුව නම් ඉවරයි. එතනින් එහාට පොලිසියෙන් තමා ගිහින් බොම්බේ පුපුරවන්න කලින් අල්ලන වගකීම තියෙන්නේ. එච්චරත් කරලා තියනවා නම් නිලන්ත ජයවර්ධන ඔකේ වැරදිකාරයෙක් කියලා තීරණය කරලා වන්දි ගෙවන්න කියලා කියපු එක මට නම් තේරෙන් නෑ.පාස්කු ප්රහාරයේ අලුතෙන් ජනතාවට හංගපු තොරතුරු එලියට එමින් තිබෙනවා.
![]()
එතකොට මිනීමරු නාකිමයිනා, ගූටා, පොනිලා වදාපු උතු වලට මක්කෙයි වෙන්ට ඕනෑ මාතියාා?මිනීමැරීම සාධරණිකාරණය කරන බල්ලෝ තමයි @shenat @nul @topkollek @Max_r @nalin0001 වගේ උන්.
ඕකුන් මෙලොවට වදාපු හුතු කුණු වෙලා යන්න ඕන.
![]()
ලපයට පචයා කියන්නේ නිකන් නෙවිඑතකොට මිනීමරු නාකිමයිනා, ගූටා, පොනිලා වදාපු උතු වලට මක්කෙයි වෙන්ට ඕනෑ මාතියාා?
ඒ බුද්ධි තොරතුර දීල තිබ්බේ බොම්බේ පුපුරා ගියපු දවසේ උදේ.Discussed with IGP on your advice කියන එකේ තේරුම ආරක්ෂක ලේකම් පොලිස්පතිට මේක ගැන කියලා සාකච්චා කරා කියන එක. එතකොට නිලන්ත ජයවර්ධන මේක ගැන ආරක්ෂක ලේකම්ට කියලා තියනවා ඊට පස්සේ ආරක්ෂක ලේකම් පොලිස්පතිට ඕක කිව්වා කියලා confirmation එකක් අරගෙනත් තියනවා. එච්චරත් කරාම බුද්දි අංශෙ වගකීම මට අනුව නම් ඉවරයි. එතනින් එහාට පොලිසියෙන් තමා ගිහින් බොම්බේ පුපුරවන්න කලින් අල්ලන වගකීම තියෙන්නේ. එච්චරත් කරලා තියනවා නම් නිලන්ත ජයවර්ධන ඔකේ වැරදිකාරයෙක් කියලා තීරණය කරලා වන්දි ගෙවන්න කියලා කියපු එක මට නම් තේරෙන් නෑ.