Investment!

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    🚗 Investment Opportunity – Vehicle Import Business (Sri Lanka) 💼

    Nipun Motors - Moratuwa
    RMV Registered Vehicle Importer

    🔹 Investment Model 01:

    Profit sharing basis (Vehicle to Vehicle)

    Short-term cycles (2–4 months per deal)

    🔹 Expected Returns:

    එක් vehicle එකකින් approx. LKR 300,000 – 800,000 profit (Investor 70% Owner 30%)
    ......................................................

    🔹 Investment Model 02:

    Direct Investment to Business

    Long-term cycles (12 months per deal)

    🔹 Expected Returns:

    18% Annual Return for Investment

    🔹 Looking for:

    Serious investors (individuals / partners)

    Long-term or deal-based investment

    📩 වැඩි විස්තර සඳහා inbox message එකක් දාන්න
    හෝ WhatsApp කරන්න: 0727458888

    Let’s grow together 💰
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,063
    25,393
    113
    Fantasy
    නිකමට අහන්නේ. උබ කලින් මේකේ invest කරන්න ආරාදනා කරලා දාපු ත්‍රෙඩ් වලින් ඇත්තටම වැඩක් උනාද
     
    • Like
    Reactions: XibitZ

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,225
    1
    16,721
    113
    −273.15°C
    Kalinuth investment thread daala wadak nathi una Hinda elakiri eke untath banala Aaye thread daanne na kiyala giya wage mathakayi.
    Menna Aaye e wagema thread ekak daala.
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    නිකමට අහන්නේ. උබ කලින් මේකේ invest කරන්න ආරාදනා කරලා දාපු ත්‍රෙඩ් වලින් ඇත්තටම වැඩක් උනාද

    Kalinuth investment thread daala wadak nathi una Hinda elakiri eke untath banala Aaye thread daanne na kiyala giya wage mathakayi.
    Menna Aaye e wagema thread ekak daala.

    වැඩක් වුනේ නෑ. හැබැයි ඒකෙයි මේකෙයි ලොකු වෙනසක් තියෙනවා. ඒක ෆර්නිචර් බිස්නස් එකක්. මේක වාහන බිස්නස් එකක්.

    මේකට සල්ලි යොදවන කෙනෙක්ට සල්ලි යොදවලා වාහනේ අරන් තමන්ගේ තැනක තියලා විකුනන්න පුලුවන්. පස්සේ ඕනනම් තමන්ගෙම බිස්නස් එකක් පටන්ගන්න පුලුවන්.

    ත්‍රේඩ් එක දැම්මට ආයෝජනයක් ගැන ලොකු බලාපොරොත්තුවක් නෑ. දන්න මිනිස්සුත් ෆික්ස් දාන් ඉන්නෙ පොඩි රිස්ක් එකක් වත් නොගෙන. ඉතින් නොදන්න මිනිස්සු ගැන මොන කතාද.

    කොහොම වුනත් අවස්තාව තියෙනවා කැමතිකෙනෙක් ඉන්නවානම්.

    මේ ත්‍රේඩ් එකෙන් මම බලාපොරොත්තු වෙනවා පර්සනල් වාහන ආනයනය කරන්න අවශ්‍යය කස්ටමර්ස්ලා ටිකක් ලැබෙයි කියලා.
    අවුරුද්දට පර්සනල් ගේන්න පුලුවන් එක වාහනයයි.
    මගේ CC නම්බර් තියෙන නිසා ඕනතරන් වාහන ගෙනත් දෙන්න පුලුවන්
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    machan ube post eka man fb eketh dekka details please

    ක්‍රම දෙකකට බිස්නස් එකට ආයෝජනය කර සම්බන්ද වෙන්න පුලුවන්.

    1. මුදල් යොදවලා ලාබේ ශෙයා කරගන්න පුලුවන්. ලාබෙන් ආයෝජනයට 70% ව්‍යාපාර හිමිකරුට 30%
    ඔබ කලයුතු වන්නේ මුදල් යෙදවීම පමණයි. වාහනය ඔක්ශන් එකෙන් ගැනීමේ සිට විකිණීම දක්වා සියලු කටයුතු ව්‍යාපාර හිමිකරු කරනවා.

    2. ඔබට කැමති වාහනයකට වාහනයෙන් වාහනයට ආයෝජනය කිරීම. මෙහිදී අප ආයතනයේ CC නම්බර් එකට වාහනය ආනයනය කර ඔබට ලබා දෙනවා. ලාබය බෙදාගැනීමක් වෙන්නේ නෑ. ඔබගේ ස්ථානයක වාහනය තබා විකුනා 100% ලාබය ඔබටම ලබාගත හැකියි. මා වෙත ගෙවියයුතු වන්නේ වාහන ආනයන සහ CC නම්බර් එක ලබාදෙනවාට අදාල ගාස්තුව පමනයි.

    මෙයට අමතරව ඔබ CC නම්බර්ස් හිමි ව්‍යාපාරිකයෙක් නම් ඔබට වාහන ආනයනය කර දිය හැකියි.
    ඔබගේ යාලු හිත මිත්‍රයන් අප ආයතනයට සම්බන්ද කරන්නේ නම් කමිශන් මුදලක් ලබාදිය හැකියි.

    එක් vehicle එකකින් approx. LKR 300,000 – 800,000 profit (market අනුව වෙනස් වේ)

    Meka nam boru neh.. 2-5 wage ganak neh set wenne

    ලක්ශ 50ට අඩු එකකින් 3ක් තියාගන්න පුලුවන්.
    50-100 අතර 5ක් තියාගන්න පුලුවන්.
    100-200 අතර එකකින් 5-10 අතර තියාගන්න පුලුවන්.

    බොරු කියලනම් මම බිස්නස් කරන් නෑ මචං.
    මම 2012 ඉදන් ෆර්නිචර් බිස්නස් එක කරා අද වෙනකන් කිසිම කෙනෙක්ට මට කිසිම චෝදනාවක් කරලා නෑ

    ------ Post added on May 4, 2026 at 7:18 AM
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    Wahana import karana business eke lokuwata invest karanna deyak nane.
    Suppliers lata deposit tikak tiyanna witarane.

    Nattam company namata wahan wikunala resell karanawada?
     
    Ganjakollaa1

    Well-known member
  • Dec 11, 2018
    1,257
    540
    113
    ක්‍රම දෙකකට බිස්නස් එකට ආයෝජනය කර සම්බන්ද වෙන්න පුලුවන්.

    1. මුදල් යොදවලා ලාබේ ශෙයා කරගන්න පුලුවන්. ලාබෙන් ආයෝජනයට 70% ව්‍යාපාර හිමිකරුට 30%
    ඔබ කලයුතු වන්නේ මුදල් යෙදවීම පමණයි. වාහනය ඔක්ශන් එකෙන් ගැනීමේ සිට විකිණීම දක්වා සියලු කටයුතු ව්‍යාපාර හිමිකරු කරනවා.

    2. ඔබට කැමති වාහනයකට වාහනයෙන් වාහනයට ආයෝජනය කිරීම. මෙහිදී අප ආයතනයේ CC නම්බර් එකට වාහනය ආනයනය කර ඔබට ලබා දෙනවා. ලාබය බෙදාගැනීමක් වෙන්නේ නෑ. ඔබගේ ස්ථානයක වාහනය තබා විකුනා 100% ලාබය ඔබටම ලබාගත හැකියි. මා වෙත ගෙවියයුතු වන්නේ වාහන ආනයන සහ CC නම්බර් එක ලබාදෙනවාට අදාල ගාස්තුව පමනයි.

    මෙයට අමතරව ඔබ CC නම්බර්ස් හිමි ව්‍යාපාරිකයෙක් නම් ඔබට වාහන ආනයනය කර දිය හැකියි.
    ඔබගේ යාලු හිත මිත්‍රයන් අප ආයතනයට සම්බන්ද කරන්නේ නම් කමිශන් මුදලක් ලබාදිය හැකියි.

    ලක්ශ 50ට අඩු එකකින් 3ක් තියාගන්න පුලුවන්.
    50-100 අතර 5ක් තියාගන්න පුලුවන්.
    100-200 අතර එකකින් 5-10 අතර තියාගන්න පුලුවන්.

    බොරු කියලනම් මම බිස්නස් කරන් නෑ මචං.
    මම 2012 ඉදන් ෆර්නිචර් බිස්නස් එක කරා අද වෙනකන් කිසිම කෙනෙක්ට මට කිසිම චෝදනාවක් කරලා නෑ

    ------ Post added on May 4, 2026 at 7:18 AM
    ko uba ?
    laksha 50 ta adu car eka mokadda ? profit 3k ganna puluwan?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    laksha 50 ta adu car eka mokadda ? profit 3k ganna puluwan?

    car ekak ganna ba.
    podi lorry warga thiyenawa.
    ekakin 3k thiyaganna puluwan

    Wahana import karana business eke lokuwata invest karanna deyak nane.
    Suppliers lata deposit tikak tiyanna witarane.

    Nattam company namata wahan wikunala resell karanawada?

    personal karaddi nam customergen deposit eka ganna puluwan.
    cc number ekak thiyena kenekta karanawanam eth deposit ekak ganna puluwan.

    vehicle eka business eke cc ekata genath mamama eikunanawanam thamayi investment ekak one.

    sarala udaharanayak kiyanawanam hijet lorry 2023 ekak gamu.

    oka personal genna ganna laksha 43.50k awashya wenawa.
    ethakota karanne laksha 5ka advance ekak aran LC open karana weleta laksha 17.50k ganna eka. itapasse duty gewaddi laksha 21 gannawa.
    a widiyata laksha 43.50 gewanna one.
    CC numbers thiyena business ekakata genawath a widiyatama gewima karanna ona.
    ape business eke CC ekata genawanam thawa podi ganak wedi wenawa. ehema genakenekta thamange place eke thiyan thaman kemathi ganakata vehicle eka wikunaganna puluwan.

    business ekata geddi investment ekak balaporoththu wenne ara laksha 43.50 gewanna. api genath wikunanne 46.50ta. profit eka laksha 3. ethakota eken 70%k invest karana kenata denawa.

    a widiyata thamayi business eka wenne.

    Lankawe un ekka hawle business kranawa kiyanne suicide karagannawa wage wadak

    me business eke lokuwata awlak wenne nethuwa gemak gahanna puluwan

    mu boru baila me kiyanne. :rofl:

    podi kale idan gedara wahana bn magic neme owa mata :P

    wahana thibbata ubata mole nane ban.
    laksha 50ta aduwen thiyenne batta lorry kiyana eka wath therum ganna berida
    ------ Post added on May 4, 2026 at 11:46 AM
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,946
    20,480
    113
    හස්තිශෛලපුර
    ක්‍රම දෙකකට බිස්නස් එකට ආයෝජනය කර සම්බන්ද වෙන්න පුලුවන්.

    1. මුදල් යොදවලා ලාබේ ශෙයා කරගන්න පුලුවන්. ලාබෙන් ආයෝජනයට 70% ව්‍යාපාර හිමිකරුට 30%
    ඔබ කලයුතු වන්නේ මුදල් යෙදවීම පමණයි. වාහනය ඔක්ශන් එකෙන් ගැනීමේ සිට විකිණීම දක්වා සියලු කටයුතු ව්‍යාපාර හිමිකරු කරනවා.

    2. ඔබට කැමති වාහනයකට වාහනයෙන් වාහනයට ආයෝජනය කිරීම. මෙහිදී අප ආයතනයේ CC නම්බර් එකට වාහනය ආනයනය කර ඔබට ලබා දෙනවා. ලාබය බෙදාගැනීමක් වෙන්නේ නෑ. ඔබගේ ස්ථානයක වාහනය තබා විකුනා 100% ලාබය ඔබටම ලබාගත හැකියි. මා වෙත ගෙවියයුතු වන්නේ වාහන ආනයන සහ CC නම්බර් එක ලබාදෙනවාට අදාල ගාස්තුව පමනයි.

    මෙයට අමතරව ඔබ CC නම්බර්ස් හිමි ව්‍යාපාරිකයෙක් නම් ඔබට වාහන ආනයනය කර දිය හැකියි.
    ඔබගේ යාලු හිත මිත්‍රයන් අප ආයතනයට සම්බන්ද කරන්නේ නම් කමිශන් මුදලක් ලබාදිය හැකියි.

    ලක්ශ 50ට අඩු එකකින් 3ක් තියාගන්න පුලුවන්.
    50-100 අතර 5ක් තියාගන්න පුලුවන්.
    100-200 අතර එකකින් 5-10 අතර තියාගන්න පුලුවන්.

    බොරු කියලනම් මම බිස්නස් කරන් නෑ මචං.
    මම 2012 ඉදන් ෆර්නිචර් බිස්නස් එක කරා අද වෙනකන් කිසිම කෙනෙක්ට මට කිසිම චෝදනාවක් කරලා නෑ

    ------ Post added on May 4, 2026 at 7:18 AM
    ෆර්නිචර් බිස්නස් ekedi nam mama ubawa trust karanawa.. eth me business ekedi nam uba boru kiyanne..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    ෆර්නිචර් බිස්නස් ekedi nam mama ubawa trust karanawa.. eth me business ekedi nam uba boru kiyanne..

    itin ubata puluwan mama kiyana boruwa oppu karala pennanna.
    hithalu hadan manasgatha hadan kiwwata wedak nane.
    ubata prashne thiyenne laksha 3th athara ganak profit ganna ekada?

    me thread eka balapan
    https://elakiri.com/threads/vehicle-price.2250008/

    itapasse market price eka balapan.

    :yes: Sale karana aya paduwata denawa. hama ekama profit ekata denna ba. muta experience nah

    paduwata denna business karanna pissuda ban.
    uba danne nethi magul kiyawan nethuwa idapan.

    mama laksha 100n palleha vehicle ekak import karala denna ganne laksha 1k witharayi. itawada ganna aya kochchara innawada.
    samaharu vehicle ekatama ganak kiyala laksha 3k, 4k kole wahala gannawa.

    ubala unta wiruddawa wachanayak kathakaran na.
    sadarana manussayatamayi kelinna hadanne
    ------ Post added on May 4, 2026 at 12:53 PM
     
    • Like
    Reactions: Smartm