පාස්කු ප්‍රහාරයේ තතු එළියට!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    10,928
    13,458
    113
    පෘථිවිය
    පාස්කු ප්‍රහාරයේ අලුතෙන් ජනතාවට හංගපු තොරතුරු එලියට එමින් තිබෙනවා.

    HHYYvtEawAEMJ6M
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,889
    7,805
    113
    මේකේ තියෙනවා නිලන්ත ජයවර්ධන රවී සෙනෙවිරත්නට යවපු මැසේජ්.
    රවී ඒවා නොසලකා හැරලා.

    ඒ වගේම ශානි ටත් යවපු මැසේජ්.

    මේවා එළියට එද්දී කොහොමද උන් දෙන්නා ඒ තැන්වල නිලතල දරන්නේ.?
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,116
    8,145
    113
    රූකඩ රාජ්ජේ
    මේකේ තියෙනවා නිලන්ත ජයවර්ධන රවී සෙනෙවිරත්නට යවපු මැසේජ්.
    රවී ඒවා නොසලකා හැරලා.

    ඒ වගේම ශානි ටත් යවපු මැසේජ්.

    මේවා එළියට එද්දී කොහොමද උන් දෙන්නා ඒ තැන්වල නිලතල දරන්නේ.?
    Simple

    ජෙපි ආණ්ඩුවක් නේ තියෙන්නේ .. මිනිමරපු එවුන් තමා ජෙප්පෝ කියන්නේ ..🤌🤌
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,785
    10,883
    113
    35
    Spain
    මේකේ තියෙනවා නිලන්ත ජයවර්ධන රවී සෙනෙවිරත්නට යවපු මැසේජ්.
    රවී ඒවා නොසලකා හැරලා.

    ඒ වගේම ශානි ටත් යවපු මැසේජ්.

    මේවා එළියට එද්දී කොහොමද උන් දෙන්නා ඒ තැන්වල නිලතල දරන්නේ.?
    එක නෙවේ, උන් නේ මේ පරීක්ෂණ කරන්නෙත්, ඉතින් හිතනවද සාධාරණව පරීක්ෂණ කෙරේවි කියල?
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,889
    7,805
    113
    Simple

    ජෙපි ආණ්ඩුවක් නේ තියෙන්නේ .. මිනිමරපු එවුන් තමා ජෙප්පෝ කියන්නේ ..🤌🤌
    මිනීමැරීම සාධරණිකාරණය කරන බල්ලෝ තමයි @shenat @nul @topkollek @Max_r @nalin0001 වගේ උන්.

    ඕකුන් මෙලොවට වදාපු හුතු කුණු වෙලා යන්න ඕන.
    😡
     
    • Like
    Reactions: KDH

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,812
    34,126
    113
    නාකි මයිනවයි, ගූටාවයි, නෑමොලයයි 4වෙනි තට්ටුවට ගෙනල්ලා ඇට තැලුවනම් ඔක්කොම වමාරයි
     
    • Haha
    Reactions: elakiri_boy_22

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,228
    1
    57,280
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මිනීමැරීම සාධරණිකාරණය කරන බල්ලෝ තමයි @shenat @nul @topkollek @Max_r @nalin0001 වගේ උන්.

    ඕකුන් මෙලොවට වදාපු හුතු කුණු වෙලා යන්න ඕන.
    😡
    කොට අබේ ජනාධිපති වෙලා ඕක ගැන මොනවද කරේ?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,037
    86,225
    113
    ආශ්චර්යමත් රටක
    එක නෙවේ, උන් නේ මේ පරීක්ෂණ කරන්නෙත්, ඉතින් හිතනවද සාධාරණව පරීක්ෂණ කෙරේවි කියල?

    නෑ මචන්. රනිල් මහත්තය හරි, මහින්ද මහත්තය හරි බලේට එනකන් මේවට සාධාරණ පරීක්ෂණ කෙරේවි කියලා අපිට විශ්වාසයක් නෑ. :(
     
    TheShadow

    Well-known member
  • May 19, 2019
    161
    320
    63
    Malabe
    පාස්කු ප්‍රහාරයේ අලුතෙන් ජනතාවට හංගපු තොරතුරු එලියට එමින් තිබෙනවා.

    HHYYvtEawAEMJ6M
    Discussed with IGP on your advice කියන එකේ තේරුම ආරක්ෂක ලේකම් පොලිස්පතිට මේක ගැන කියලා සාකච්චා කරා කියන එක. එතකොට නිලන්ත ජයවර්ධන මේක ගැන ආරක්ෂක ලේකම්ට කියලා තියනවා ඊට පස්සේ ආරක්ෂක ලේකම් පොලිස්පතිට ඕක කිව්වා කියලා confirmation එකක් අරගෙනත් තියනවා. එච්චරත් කරාම බුද්දි අංශෙ වගකීම මට අනුව නම් ඉවරයි. එතනින් එහාට පොලිසියෙන් තමා ගිහින් බොම්බේ පුපුරවන්න කලින් අල්ලන වගකීම තියෙන්නේ. එච්චරත් කරලා තියනවා නම් නිලන්ත ජයවර්ධන ඔකේ වැරදිකාරයෙක් කියලා තීරණය කරලා වන්දි ගෙවන්න කියලා කියපු එක මට නම් තේරෙන් නෑ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,812
    34,126
    113
    මිනීමැරීම සාධරණිකාරණය කරන බල්ලෝ තමයි @shenat @nul @topkollek @Max_r @nalin0001 වගේ උන්.

    ඕකුන් මෙලොවට වදාපු හුතු කුණු වෙලා යන්න ඕන.
    😡
    එතකොට මිනීමරු නාකිමයිනා, ගූටා, පොනිලා වදාපු උතු වලට මක්කෙයි වෙන්ට ඕනෑ මාතියාා?
     
    • Haha
    Reactions: KDH

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,514
    8,698
    113
    ulan bator
    උබලට ජීවිතෙට අහන්නවත් වෙන්නෙ නැති - අල්ලගන්නවත් වෙන්නෙ නැති පාස්කු ප්‍රහාරයෙ මහ මොල කරු! අහපම්!

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,785
    10,883
    113
    35
    Spain
    Discussed with IGP on your advice කියන එකේ තේරුම ආරක්ෂක ලේකම් පොලිස්පතිට මේක ගැන කියලා සාකච්චා කරා කියන එක. එතකොට නිලන්ත ජයවර්ධන මේක ගැන ආරක්ෂක ලේකම්ට කියලා තියනවා ඊට පස්සේ ආරක්ෂක ලේකම් පොලිස්පතිට ඕක කිව්වා කියලා confirmation එකක් අරගෙනත් තියනවා. එච්චරත් කරාම බුද්දි අංශෙ වගකීම මට අනුව නම් ඉවරයි. එතනින් එහාට පොලිසියෙන් තමා ගිහින් බොම්බේ පුපුරවන්න කලින් අල්ලන වගකීම තියෙන්නේ. එච්චරත් කරලා තියනවා නම් නිලන්ත ජයවර්ධන ඔකේ වැරදිකාරයෙක් කියලා තීරණය කරලා වන්දි ගෙවන්න කියලා කියපු එක මට නම් තේරෙන් නෑ.
    ඒ බුද්ධි තොරතුර දීල තිබ්බේ බොම්බේ පුපුරා ගියපු දවසේ උදේ.