පාස්කු ප්‍රහාරයේ තතු එළියට!

TheShadow

Well-known member
  • May 19, 2019
    161
    320
    63
    Malabe
    ඒ බුද්ධි තොරතුර දීල තිබ්බේ බොම්බේ පුපුරා ගියපු දවසේ උදේ.
    උසාවියෙන් ඒ වගේ දේවල් සැලකිල්ලට ගන්න ඇති. හැබැයි මේ screenshot එකේ හැටියට නම් අප්‍රේල් 21 ට කලින් මේ මැසේජ් එක යවලා තියෙන්නේ.
    උදේ දුන්නා උනත් දවසයි නමයි හරියටම තියන එකේ එතනින් එහාට ඇක්ෂන් එකක් ගන්න එකේ වගකීම යන්නේ පොලිසියටනේ?
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,874
    10,389
    113
    පාස්කු ප්‍රහාරයේ අලුතෙන් ජනතාවට හංගපු තොරතුරු එලියට එමින් තිබෙනවා.


    HHYYvtEawAEMJ6M
    koheda ban mewa thiyenne ?