අර්චුනාට බෝට්ටුවකදී අකරතැබ්බයක්.. ගුටි නොකා 99න් බේරෙයි..

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,017
    12,534
    113
    🤍
    උබලාහිටිය්නන් උබත් ඔහොම කැමරාවක් දික් කරන් කාතා කරනවද්?
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,785
    11
    3,349
    113
    උබලාහිටිය්නන් උබත් ඔහොම කැමරාවක් දික් කරන් කාතා කරනවද්?
    නෑ

    අපි ස්කූටර් මල්ලියෙක් නිසා පාඩමක් ඉගෙන ගත්තා .
     
    • Love
    Reactions: Psiko

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,650
    1,903
    113
    Here and there
    Real waddek. EK eke pora talks dena cardboard weerayo wage nemei :yes:
    kolla ela ... kelin katha kara :love::rolleyes:
    ඌ සිරා කොල්ලෙක්. කෑගහන්නේ නෑ, වැදගත් විදිහට හරියට පොයින්ට් එකට කතාකරනවා. අරූ track පැන්නට කොල්ලා මාර ඉවසීමකින් ඉන්නවා.
     
    • Love
    Reactions: windows_ubuntu

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,785
    11
    3,349
    113
    ඌ සිරා කොල්ලෙක්. කෑගහන්නේ නෑ, වැදගත් විදිහට හරියට පොයින්ට් එකට කතාකරනවා. අරූ track පැන්නට කොල්ලා මාර ඉවසීමකින් ඉන්නවා.
    ඌට ඕනේ කන්ටෙන් එකකට වීඩියෝ එකක් ගන්න

    උන්ගෙ අයට සිංහල බෑ. ඌට ඕකෙන් හෙන වැඩක් ගන්න පුලුවන් .