කූඩාරමක් ලෙෆ්ට් වෙනව බලන්න වරෙල්ල

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,523
    6,055
    113
    අඩෝ ඉස්සරහෙන් අර එන එඋන් නිකමටවත් හිතයිද ඉස්සරහට වාහනයක් එයි කියල. අඩෝ මේවගේ වුන්ගේ නම් ලයිසන් කැන්සල් කරන්න ඕ නේ + + + හිරේ යවන්නම ඕනේ..මුන් මැරේන්න ගියාට පාරේ අනිත් මිනිස්සු????
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,906
    11,156
    113
    35
    Spain
    ඌ ඔයින් බේරුණා ඇති. ලොරියේ මූණට හැපුන නම් සවල් එකෙන් ගන්න වෙන්නේ.
     
    • Like
    Reactions: lilman

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,419
    1
    59,837
    113
    Mother Earth
    ඕකුන් ජීවිතන්තය දක්වා හිරේ දාන්න ඕන මිනී මැරීමට තැත් කිරීම වරද යටතේ. 🤷🏻‍♂️
     
    • Like
    Reactions: Schrodinger Cat

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,856
    99,052
    113
    අඩෝ ඉස්සරහෙන් අර එන එඋන් නිකමටවත් හිතයිද ඉස්සරහට වාහනයක් එයි කියල. අඩෝ මේවගේ වුන්ගේ නම් ලයිසන් කැන්සල් කරන්න ඕ නේ + + + හිරේ යවන්නම ඕනේ..මුන් මැරේන්න ගියාට පාරේ අනිත් මිනිස්සු????
    පාර පයින එකෙක් උනත් ඔය වගේ පාරක බලන්නේ එක පැත්තයි.
     
    • Like
    Reactions: tinto brass

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,644
    1,704
    113
    Galle
    අපරාදෙ තලපතිගේ පිල්ම් වල වගේ වැදිලා උඩ යන්න තිඋණේ.... එහෙම උනානම් ටැමිල් බිජීඑම් එකක් දාලා වීඩියෝව හරි අප් කරගන්න තිවුනා