දිට්වාවෙන් කැඩුණු මොරගහකන්ද පාලමට ඇති පාර මාස පහකට පසුත් පිළිසකර කර නැහැ! කෝමේ වලක් වහලා සූර පප්පා?

monson

Well-known member
  • May 7, 2007
    25,260
    27,691
    113
    sahenne adara awa kuwa
    minsuge tax wadi kera FC enwalu hogala
    salli na kiyanna ba dan ai hadanne nathe ???
    Ditwah හානිය බිලියන 500
    ආධාර බිලියන 10
    පචයෝන්ට මුකුත්ම බැහැ
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,529
    1
    3,554
    113
    Earth
    ඔය කියන ඉක්මනට ඕවා කරන්න බැරුව ඇති ඉතිං. දැන් වත් තේරුං ගත්තොත් හොදයි කියන විදියට කරන්න බෑ කියලා. කාට කාටත් මේවා හොද පාඩං.

    🤌🤌
     
    • Like
    Reactions: HKavinda

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,371
    1,484
    113
    ළිඳේ ♥♥♥♥
    tUKZIL.jpg
    mu pare walak wahala talk denne kandy road eka haduwa wage .lajjawak nathi httpla
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,086
    20,317
    113
    Panadura
    අවුරුදු 30ක් විතර වේසපාලනේ කරලා කුණු පුච්චන ප්ලාන්ට් එකකුයි, වැහි වතුර බස්සන්න මෝටරේකුයි විතරක් දාගන්න පුලුවන් උන එකෙක්ට ජෙප්පො අවුරුද්දක් ඇතුලෙ ඊට වඩා ලොකු වැඩ කරනව දැකලා රෙවිලා 🙈😹

    පවු හැබැයි. දැන් ඊළඟ චන්දෙට බයියන්ට පොර ටෝක් දෙන්න විදියක් නෑ නේද කියල මතක් වෙන්න ඇති 😂
    👆
    කැඩිච්ච පාලමක්වත් හදා ගන්න බැරි ගොන් ජෙප්පෝන්ගේ පකේ ටෝක්
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,745
    1
    15,405
    113
    @Max_r මලේ නැත්නම් මේක මෙලහකට හදලා අම්මා ලව්වා අනුරට කියලා
    උගේ ආත්මෙවත් ඇවිත් මේකට රිප්ලයි එකක් දැම්මොත් හිතට සහනයක්
    ස්ට්‍රෙස් බයියා!
    පාලම හදන්නෙ නැ, පුලුවන් දෙයක් කරපන්.. :lol: :lol: :lol:
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,467
    9,133
    113
    ස්ට්‍රෙස් බයියා!
    පාලම හදන්නෙ නැ, පුලුවන් දෙයක් කරපන්.. :lol: :lol: :lol:
    මන් කිව්වේ
    මැරුණත් එන ඩෝබියෙක් කියලා
    වැඩ වෙන්නේ නැති උනාම ඩෝබියෝත් අසරණයි
    ඒත් ගිවිසුමේ හැටියට නොසොදත් බෑ :lol: :lol: :lol:
    දැන් අසරණකමට හෝදන්නේ මලත් සැනසීමක් නැති ඩෝබි ආත්ම
     
    • Haha
    Reactions: HKavinda

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,086
    20,317
    113
    Panadura
    ස්ට්‍රෙස් බයියා!
    පාලම හදන්නෙ නැ, පුලුවන් දෙයක් කරපන්.. :lol: :lol: :lol:
    2029 වෙනකම් චන්ඩි පාර්ට් දදා හිටහන් කෝ සල්ලි වලට කහින රදා හිඟන්නා
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,745
    1
    15,405
    113
    2029 වෙනකම් චන්ඩි පාර්ට් දදා හිටහන් කෝ සල්ලි වලට කහින රදා හිඟන්නා
    උබ මහා ඒජන්තද පොන්න නාකියෝ
    :lol: :lol: :lol:

    මන් කිව්වේ
    මැරුණත් එන ඩෝබියෙක් කියලා
    වැඩ වෙන්නේ නැති උනාම ඩෝබියෝත් අසරණයි
    ඒත් ගිවිසුමේ හැටියට නොසොදත් බෑ :lol: :lol: :lol:
    දැන් අසරණකමට හෝදන්නේ මලත් සැනසීමක් නැති ඩෝබි ආත්ම
    5000ක් අම්මට යැව්වා
    :lol::lol::lol:☝️
    ------ Post added on May 5, 2026 at 7:38 PM
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,745
    1
    15,405
    113
    :lol: :lol: :lol::lol: :lol: :lol::lol: :lol: :lol:
    අසරණ ඩෝබියා. වැලේ වැල් නෑ
    හායි! ගුපියා.. තාම පස්සෙන් එනවා නෙහ් පිස්සු බල්ලා වගෙ...
    :lol: කැම්රියා වගේ හිටියෙ ස්වාදීන ලේබල්ගහන්... :ROFLMAO:
    ගැලෙව්වා කලිසම කරෙන්.. :lol:
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,797
    7,108
    113
    Galaha
    පාර හදල හරියන එකක් නෑ නේද පාලමම දික්කරන්න වෙයි නැත්තන් ආය වැහැල වතුරක් ආවොත් පුරවපු ටිකම හෝදන් යයි නේද?
     
    • Haha
    Reactions: HKavinda