New version
Podinilame Well-known member Mar 5, 2023 2,369 1,668 113 wanathamulla May 5, 2026 #1 Reactions: tharakaf
sajith.xp.pk Well-known member Nov 12, 2008 6,037 4,096 113 Sri Lanka May 5, 2026 #2 VAT එකත් July වල 18% ==> 20.5% වෙනව නේද?
Ysa Karu Well-known member May 29, 2014 20,597 1 10,844 113 May 5, 2026 #3 ලප කොටා නෙමේ දැන් බදු කොටා
tharakaf Well-known member Oct 19, 2020 35,677 73,054 113 May 5, 2026 #4 sajith.xp.pk said: VAT එකත් July වල 18% ==> 20.5% වෙනව නේද? Click to expand... මුන් අර SSCL tax එක අයින් කරලා ඒක කෙලින්ම VAT එක අස්සට ඔබලා නේද? එහෙම කිව්වට මම හිතන්නෙ ඉස්සර SSCL වැදුනේ නැති ඒවටත් දැන් වදිනවා. එහෙම බැලුවාම් මුන් tax දැල ලොකු කරලා. මේ අවුරුද්දේ මුන්ට ගිය අවුරුද්දේ වගේ වාහන වලින් බදු එන්නෙ නෑ. හොරකම් වලින් වෙච්ච පාඩුවයි, ඡන්ද ගන්න බෙදපුවට හරියන්නයි මුන්ගෙ ආදායම වැඩි කරගන්න එපැයි. ඒක තමා ඔය කරන්නෙ.
sajith.xp.pk said: VAT එකත් July වල 18% ==> 20.5% වෙනව නේද? Click to expand... මුන් අර SSCL tax එක අයින් කරලා ඒක කෙලින්ම VAT එක අස්සට ඔබලා නේද? එහෙම කිව්වට මම හිතන්නෙ ඉස්සර SSCL වැදුනේ නැති ඒවටත් දැන් වදිනවා. එහෙම බැලුවාම් මුන් tax දැල ලොකු කරලා. මේ අවුරුද්දේ මුන්ට ගිය අවුරුද්දේ වගේ වාහන වලින් බදු එන්නෙ නෑ. හොරකම් වලින් වෙච්ච පාඩුවයි, ඡන්ද ගන්න බෙදපුවට හරියන්නයි මුන්ගෙ ආදායම වැඩි කරගන්න එපැයි. ඒක තමා ඔය කරන්නෙ.