කොස් ගෙඩියට රණ්ඩුවී පියා දියණිය මරාදාලා

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,687
    11,233
    113
    උසී උසී හෙළයො!

    කොස් ගෙඩියක් කැඩීමේ සිද්ධියක් මුල් කරගනිමින් ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන්, සිය දියණියට යකඩ පොල්ලකින් පහර දී ඝාතනය කළ පියෙකු කළුතර උතුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ඛේදවාචකයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වස්කඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි තිළිණි මධුෂාණී නැමති එක්දරු මවකි.

    සැකකාර පියා කළුතර උතුර ප්‍රදේශයේම පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය තහවුරු කරයි.

    පොලිස් විමර්ශනවලට අනුව අනාවරණය වී ඇත්තේ ඝාතනයට ලක්වූ දියණිය සහ සැකකාර පියා මීට පෙර කළුතර උතුර ප්‍රදේශයේ යාබද නිවාස දෙකක ජීවත් වී ඇති බවයි. කෙසේ වෙතත්, මොවුන් දෙදෙනා අතර කලක පටන් පැවති ආරවුලක් හේතුවෙන් දියණිය සිය සැමියා සහ කුඩා දියණිය සමඟ වස්කඩුව ප්‍රදේශයේ කුලී නිවසක පදිංචියට ගොස් ඇත. දියණිය කලින් පදිංචිව සිටි ඉඩමේ පිහිටි කොස් ගසකින් පියා විසින් කොස් ගෙඩියක් කඩා ඇති අතර, ඒ පිළිබඳව අසල්වැසියෙකු විසින් දුරකථන ඇමතුමක් මගින් දියණියට දැනුම් දී තිබේ.

    එම දැනුම්දීමත් සමඟ දියණිය වහාම අදාළ ස්ථානයට පැමිණ ඇති අතර, එහිදී පියා සහ දියණිය අතර දැඩි ගැටුමක් හටගෙන ඇත. මෙම අවස්ථාවේදී කෝපයට පත් සැකකරු නිවසේ තිබූ යකඩ උලක් රැගෙන දියණියගේ හිසට පහර දී ඇති බවට මෙතෙක් සිදුකළ පරීක්ෂණ මගින් හෙළි වී තිබේ. ඝාතනය සිදු කිරීමෙන් අනතුරුව, පහර දීමට යොදාගත් යකඩ උල ද සමඟ සැකකාර පියා කළුතර උතුර පොලිසිය වෙත පැමිණ භාර වී ඇත.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,915
    34,275
    113
    හරිහමන් කෑමකට නම් ගහමරා ගත්තත් පාඩු නෑ
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,750
    46,166
    113
    ඕවා නම් ඉන්දියාවේත් වෙනවානේ..එහෙත් හෙළයෝ වෙන්න ඇති ඉන්නේ..
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,097
    11,620
    113
    35
    Spain
    උඹ වගේ කොටවන පකෙක් තමයි මේකත් කරවල තියෙන්නේ. දුක හිතුනට ඒක තමයි ඇත්ත. අපි ඔහොම පොස්ට් දම දමා කොටවන්නේ නැහැ නෙ.
     
    • Like
    Reactions: neo7x

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,709
    2,538
    113
    43
    Wakanda
    ඇයි නිරංග ඔයා බොරුවට තම්බියෙක් වගේ හැසිරෙන්නෙ