

ඒ වුනාට බන් සමහර හොදට සැපට ඉන්නවනේ අපිට ගිනි ගෙඩි දීලා දීලාගොඩක් වෙලාවට අපි වැරද්දක් නොකරම කව්රුහරි කරදර කරනවා නම්, වාත වෙනවා නම්, වැඩ ටික කරගෙන පාඩුවේ ඉන්න දෙන්නේ නැත්නම් උන්ට automatically ම (සොබාදහමෙන් හරි මොකක් හරි ෂුවර් නෑ ) ෂොට් එක හම්බෙනවා බන්.අඩුගානේ එක කරන්න බැරි වෙන්න මොකක් හරි වෙනවා.ඒ කියන්නේ ගෙවල් ලග නම් ඉන්නේ මොකක් හරි වෙලා ගෙදරින් යන්න වෙනවා, නැත්නම් ලගම කෙනෙකුට මොකක් හරි වෙලා ඌ සයිලන්ට් වෙනවා.![]()
මම නම් එහෙම රිටන් දීල නෑ ඇත්තටම කාටවත්, එත් මම දන්නා එකෙක් වෙන එකෙක්ට රිටන් එකක් දුන්න.
Virtusa එකේ ඉන්න කාලේ උනේ. ඌ ලීඩ් ඉන්නකොට කෙලවලා bad review එකක් දීල එලියට දාපු PM කෙනෙකුට, බෙන්ච් එකේ ඉන්නගමන් ෂොට් එක දුන්න, vendor ට මේල් එකක් දාල , ඌ රිසෝස් වල password share කරනවා කියල, evidence එක්කම. PM කෙලින්ම project එකෙනුයි, Virtusa එකෙනුයි දෙකෙන්ම එළියේ.
පෞද්ගලිකව මම නම් කරන්න කැමති වැඩක් නෙවයි, එත් ඌ පට්ට මලෙන් හිටියේ අරු දීපු රිවිව් එක නිසා උට සැහෙන්න කල් වෙන project එකක් හොයාගන්න බැරිව බෙන්ච් එකේ ඉන්න උනු නිසා. මොකද ඌ හොදට වැඩ කරපු ලීඩ් කෙනෙක්.
අයෙත් කියන්නේ, රිටන් දෙන්න යන්න ඕන නෑ බන්. ඕව කරපු එකටම විදවන්න වෙන දවසක් එනවා, වැඩි කල් නොගිහින්ම. මැදිහත් මනසෙන් බලන් ඉන්න එක විතරයි තියෙන්නේ.![]()
But sometimes trouble just comes to you. In Australia there was a guy who was just minding his own business and working out in the gym. When a tug and his son came. They just pushed him aside and started using the treadmill. This fellow hammered both of them with blood coming out of their mouth. Even there they don't expect to get the return like that. So your philosophy doesn't work all the time. You have to fight back sometimeschain or the loop never ends....
return denna, ita passe ayith ekata return eka oyata labenawa swabhawadarmayen... me athmedi nathan eelanga athmedi..
oyata parippu set wune giya athe ho me athme oya karapu chater wadawalata return widihata..
oyata honda wada wuneth, lassanata inneth oya giya athme ho me athme karapu honda wadawalata return widiyata..
every action has a reaction.
good action -> good reaction
bad action -> bad reaction.
api atharama minissu kottasa innawa arthika, deshapalanika, natural disaster mona prashne awath kisima awulak nathuwa hama ekakinma berila athal eke inna... ayi? hithanna!
ගිනිපෙනෙල්ලකින් මුළු කැලයක්ම දැව්වත්, (මතක තියාගන්න) ඒ ගිනි පෙනෙල්ලේ ගින්දරෙන්ම, එම ගිනි පෙනෙල්ලද දැවී අළුවනබව.උබලට ජරා විදිහට game දුන්න ලගම උන්ට හරි හතුරෝන්ට හරි උබ දුන්න සිරා return මොනවද ?
පොඩ්ඩක් විස්තර ඇතුව කියපන් . උදාහරණයක් විදිහට උබ සෙට් කරගන හිටපු spare wheel එක සෙට් වෙන්ඩ දාග දාපු උන්ට . උබේ ජොබ් කෙලවන්ට ආපු උන්ට , ඉඩම අල්ලන්ඩ ආපු එවුන්ට වගේ දුන්න මතක හිටින return මොනවද ?
E kiyanne rape karandath heduwada lingika wa , nattan verbal abuse da , police ta kiwwe naddaපොඩි කාලෙ ගෙවල් පැත්තෙ කඩේක එකෙක් මට අතවර කරන්න හැදුව සෑහෙන්න, මාව බුලි කලා. අතවර කියන්නෙ sexually. මම ඉවසන් ඉදල අවුරුදු 22 විතර ඌට කකුලක් කඩෙන්නම ගැහුව. එතකොට ඌට වයස 78 විතර. මම ඌට ගැහුවට පස්සෙ ඌ ආයෙ ඇවිද්දෙ නෑ. දැන්නම් හිතෙනව මම කලේ පවු වැඩක් කියල.