Deepal S9 REEV එක ලන්කාවට එන්න නියමිතයි වගේ, චයිනීස් ලිමොසින් එක

Sonik Sonik

Well-known member
  • Apr 8, 2026
    671
    1
    1,185
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    මේක ටොයොටා ලෑන්ඩ් ක්රූසරේට වඩා දිගින් පලලින් වැඩියි. :yes::yes:

    සීට් 6යි, Full EV ත් නෙමෙයි, PHEV ත් නෙමෙයි මේක REEV එකක් :yes::yes:

    ගානනම් කොහොම වෙයිද දන්නෙ නෑ. කොහොමත් around 25 million වගේ වෙයි, interior නම් පිස්සුවක් ඉතින්.

    1_5(80).jpg

    1_3(82).jpg

    1_7(80).jpg

    Screenshot-2026-05-05-at-21-50-21.png

    Deepal-S09-Details-15.jpg

    @handley FYA
     
    Last edited:

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    671
    1
    1,185
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    අම්මට සිරි!

    මචන් ඔව්වගේ 2nd හෑන්ඩ් මාර්කට් එකට මොකක් වෙයිද ?

    ඒකනම් දෙයියොවත් දන්නෙ නැතිව ඇති බන්. ඒත් Deepal වාහනෙ හදන්නෙ පුරුදුවෙන්න වාහන හදන කම්පැනියකින්නම් නෙමෙයි, Changan කියල චීනේ BYD ටත් වඩා පරන, චීනෙ 4 වෙනියට ලොකුම කම්පැනියෙ. උන් චීනෙ ඇතුලෙ විතරයි මෙච්චරකල් වාහන වික්කෙ, global යන්න දාගත්තු නම තමයි deepal

    25 million dei pucac 35 millionwat wei

    REEV වලට ටැක්ස් කොහොම වදියිද දන්නෙ නෑ, දැනට REEV එකක් තියෙන්නෙ යුනිමෝ ගෙන්නන forthing friday REEV එක. ඒකෙත් එන්නෙ 1.5L ජෙනෙරේටරේ එකක්. මේකෙත් එහෙමයි. මේව hybrid වර්ගයක් නිසා මෝටරේටම නෙමෙයි tax වදිනව ඇත්තෙ, කොහොමත් මේක 30 මිලියන් වලින් උඩනම් price කරන්නෙ නෑ, ඒම උනොත් කවුරුත් ගන්නෙ නැතිවෙයි

    athula nan pattama lassanai ne

    Deepal කියන්නෙ luxury EV brand කියල තමයි මාකට් කරන්නෙ, Deepal ඕනෙම වාහනේක interior එක දැක්ක ගමන් luxury vibe එක දැනෙනවා. exterior උනත් ඉටෑලියන් ඩිසයිනර්ස්ල ඩිසයින් කරල තියෙන්නෙ, futuristic ගතියක් තියෙනවා
    එලම සුද්දා ඉක්මනට ගමු :love2:

    මම බල බල ඉන්නෙ S05 වගේ, කෙටි ගමන් යන්න, ටවුන් එකේ ලෙසියෙන් පාර්ක් කරන්න එහෙම පුලුවන්, පොඩි ෆුල් EV එකක් බන්, ඒක ගැන හෙවිල්ලෙන් ඉද්දි මේක දැක්කෙ. දැක්ක නිසා දැම්මා
     
    • Like
    Reactions: Ysa Karu

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    671
    1
    1,185
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    avatr ekat 38 million neda mmeka dewi 35 million

    ලන්කාවට ගේන avatar එක ෆුල් EV එකක්. මෝටර් කැපෑසිටියට ටැක්ස් වදින්නෙ. ඒකයි ගනන්.

    Deepal S09 එක REEV hybrid එකක්. එන්ජිම ජෙනියක් විදියට විතරයි වැඩ කරන්නෙ. 1.5 L engine එකක් එන්නෙ. ටැක්ස් කොහොම වදිනවද දන්නෙ නෑ.

    654721608_122174541698588975_4204837711507290951_n.jpg
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113

    1.5 nam adinne nati wei neda :(
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,977
    71,244
    113
    අම්මට සිරි!

    මචන් ඔව්වගේ 2nd හෑන්ඩ් මාර්කට් එකට මොකක් වෙයිද ?
    phoneවලට තියෙන 2nd hand market එක තියෙන්නෙ. අන්න ඒ වගේ
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113
    එන්ජිම බැටරිය චාර්ජ් කරන්න ගනන ජෙනියක් විතරයි, දුවන්නෙ ෆුල් මෝටරෙන්. පත මෝටරයක් තියෙන්නෙ :yes:
    ah mee nisssan aura eka wage ladiyakda
     
    • Haha
    Reactions: Sonik Sonik

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    671
    1
    1,185
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    ah mee nisssan aura eka wage ladiyakda

    නෑ බන්, REEV ඊට වඩා වෙනස්, මොනව උනත් උබ මේවා ගැන වැඩිය හිතන්න එපා බන්, Aqua ලඩිය පැදගෙන ඉදපන්. උබේ පුන්චි මොලේට මේවා බර වැඩියි :yes::yes:
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,479
    6,318
    113
    ඒකනම් දෙයියොවත් දන්නෙ නැතිව ඇති බන්. ඒත් Deepal වාහනෙ හදන්නෙ පුරුදුවෙන්න වාහන හදන කම්පැනියකින්නම් නෙමෙයි, Changan කියල චීනේ BYD ටත් වඩා පරන, චීනෙ 4 වෙනියට ලොකුම කම්පැනියෙ. උන් චීනෙ ඇතුලෙ විතරයි මෙච්චරකල් වාහන වික්කෙ, global යන්න දාගත්තු නම තමයි deepal

    Changan kiyala van ekak awa ne dn kalekata kalin. Pare ekakwath penna na dn nm
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,193
    9,675
    113
    චයිනීස් ගන්න කොට ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් එහාට යන එක රිස්කි නැද්ද?
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113
    නෑ බන්, REEV ඊට වඩා වෙනස්, මොනව උනත් උබ මේවා ගැන වැඩිය හිතන්න එපා බන්, Aqua ලඩිය පැදගෙන ඉදපන්. උබේ පුන්චි මොලේට මේවා බර වැඩියි :yes::yes:
    ewanam hondai mee hutte chinese ladi walata wadaanm :D

    Deepal? :lol:monada yako me brand jivitheta ahala nati.
    bijja senok eke wage wada mata banalat ekka. Nissan Aura REEV nemei lu :shocked::shocked::shocked:
    ------ Post added on May 6, 2026 at 12:08 AM