ඔසි වල පොඩි එවුනුත් YouTube Channel අටවන්න පටං ගෙන😇

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,018
    11,442
    113
    35
    Spain
    UK පොඩි උන් බොරු රැවුල් දාගෙන උන්ගේ වයස වැඩි කරගන්නව කියල නිවුස් එකක් දැක්ක. එකත් ඔය සෝෂල් මීඩියා බෑන් එකක් මග අරින්න.
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,142
    2,661
    113
    නික්ජොශ් අය්යා ඔසී නෙවෙද ඉන්නෙ දැන්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,093
    86,288
    113
    ආශ්චර්යමත් රටක
    UK පොඩි උන් බොරු රැවුල් දාගෙන උන්ගේ වයස වැඩි කරගන්නව කියල නිවුස් එකක් දැක්ක. එකත් ඔය සෝෂල් මීඩියා බෑන් එකක් මග අරින්න.

    රැවුල තියෙනවද බලලද UK වල වයස බලන්නෙ? 🤣
     
    • Haha
    Reactions: Inigo Montoya

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,434
    11,179
    113
    හඳට කිට්ටුව

    Screenshot-2026-05-06-085827.png


    Confused Unga Bunga..!
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,782
    1
    15,453
    113
    ටින්කරින් ඉන්ජිනේරුවට වඩා නම් පොඩි උනුත් දේවල් දන්නවා දැන් ලෝකේ... :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: shenat