Ow. Namuth Tamil Nadu ruling party Government ruling party deka Sandanayakata awoth sorry. Like JeyaLalitha timesතමිල් නාඩු මහ ඇමතියා ප්රාන්තය ඇතුලේ මොන සෙල්ලම් දැම්මත් ප්රාන්තෙන් පිට දේවලට ඇඟිලි ගහන්න අවස්ථාවක් නෑ. මොකද රාජ්ය නායකයෙක් නෙමෙයිනේ. ඔන්න මෝදි අංකල් කීවා නම් කච්චතිව් ඉන්දියාට ගන්නවා කියලා ඒක නම් බැරෑරුම් අවස්ථාවක්