ලන්ඩන් ස්ලීප් ගත්තු මිට්ටෝ විගහට වරෙල්ලා!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,457
    7,781
    113
    PICT4298_1.jpg

    PICT4232.jpg

    මචන්ලා.., මුන්ගේ Mettress දෙකක් තියෙනවා Good Knight සහ Diana කියලා.. Good Knight කියන්නේ ලේයර් ෆෝම්+Latex මික්ස් එකක්... Diana කියන්නේ ෆුලී 100% Latex. GOLS Certified! . චැට් ගීපීටි අයියගෙන් ඇහුවම ඌ කියනවා Diana ගනින්ලූ.. අරකේ කල් පැවැත්මක් නෑලූ.. (Good Night) ලොකු සැපක් නෑලූ..

    පොඩ්ඩක් කියහල්ලකෝ ගත්තු ගුපියෝ... good Knight හොඳයිද ? වයිට එකක් ගැහුවම ඔටෝ දෙක වදිනවද ? comfy ද ?

    එමියොස්.. මෙහෙට වර.. තතු පහදපන්! @Emios
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,777
    66,972

    Idagena balapan.mage konde amaru ena hinda good knight hodai godak ebenne ne.firm. Diana tikak soft.mara nan goodknight eke softness eka hodatama athi. Gihilla idagena balapan
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,457
    7,781
    113
    Idagena balapan.mage konde amaru ena hinda good knight hodai godak ebenne ne.firm. Diana tikak soft.mara nan goodknight eke softness eka hodatama athi. Gihilla idagena balapan
    Machan, nida yanawada hodata ? barata bahinne monawath na neda ? ada order karanna baluwe ekai... 10 yrs eda ganna puluwan wei da ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,777
    66,972
    113
    Machan, nida yanawada hodata ? barata bahinne monawath na neda ? ada order karanna baluwe ekai... 10 yrs eda ganna puluwan wei da ?
    Ow mata nan hodatama hodai.barata bahinne ne.masa 3k wage yaddi ganata soft wenawa.mata nan meeta wada soft inna amarui.kalin tibbe plush ekak.ekata konda ridenawa.bounce nan wenne ne coil spring wage hebei.
     
    • Love
    Reactions: Anathai