අපේ පැත්තේ සල්ලි කාර ඇන්ටි කෙනෙක් මරල.

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    2,964
    4,185
    113
    Ape game (dankotuwe) gewal laga hitiya patta salli thiyana ඇන්ටි kenek pcuchala marala. e gani dan dawas thunaka indan athuru dahan wela hitiye. anna iye e antige puchcapu marane hoyagena nochchiya gamadi. wahaneth hoyagena thiyenne akkare pattuwe.
    dawas thunakata isella me ganu kena hamba wenna thawa ganu kenek awilla e apu gani ekka koheda gihilla antige wahane.

    me ganu kena poliyata salli denawa. issara Italy ginh hodata salli hoyagena awith inne. me mathakadi laksa 80 poliyata dila moththe parak wadilath hitiya. polisith giya e siddiyata.
    paw wade habai. eka daruwai ieen. e akkath badala.

    රුපිකා ඇන්ටිට නිවන් සුව.

    106382032_604853243762104_355153866615890917_n.jpg

    Last edited:

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,964
    4,185
    113
    අපරාදේ ලස්සන ඇන්ටි පාර.
    taruna කාලේ ඊටත් වඩා ලස්සනයි මෝඩ ජෙප්පෝ.

    36607630_114227439491356_6136343440788553728_n.jpg

    @nalin0001 @Nidarshana_k @Mahesh Wanasinghe

    මේ බලපන් ඉස්සර මේ ඇන්ටිගේ පින්තුරේ පත්තරේ මුල් පිටුවෙත් පල කරලා. මම දැන් දැක්කේ රුපිකා ඇන්ටිගේ FB එකේ දාලා තියනව එයා.

    36648251-374329596425159-1941085953753874432-n.jpg

    ------ Post added on May 6, 2026 at 5:26 PM
     
    Last edited:

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,205
    1
    50,621
    113
    ප*යාගල
    sorry.com
    taruna කාලේ ඊටත් වඩා ලස්සනයි මෝඩ ජෙප්පෝ.

    36607630_114227439491356_6136343440788553728_n.jpg

    @nalin0001 @Nidarshana_k @Mahesh Wanasinghe

    මේ බලපන් ඉස්සර මේ ඇන්ටිගේ පින්තුරේ පත්තරේ මුල් පිටුවෙත් පල කරලා. මම දැන් දැක්කේ රුපිකා ඇන්ටිගේ FB එකේ දාලා තියනව එයා.

    36648251-374329596425159-1941085953753874432-n.jpg

    ------ Post added on May 6, 2026 at 5:26 PM
    me Ramani Bartholomeusz neda
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,816
    10,948
    113
    35
    Spain
    taruna කාලේ ඊටත් වඩා ලස්සනයි මෝඩ ජෙප්පෝ.

    @nalin0001 @Nidarshana_k @Mahesh Wanasinghe

    මේ බලපන් ඉස්සර මේ ඇන්ටිගේ පින්තුරේ පත්තරේ මුල් පිටුවෙත් පල කරලා. මම දැන් දැක්කේ රුපිකා ඇන්ටිගේ FB එකේ දාලා තියනව එයා.

    36648251-374329596425159-1941085953753874432-n.jpg

    ------ Post added on May 6, 2026 at 5:26 PM
    මේ රමණි බර්තොලමියුස් නේ බන්
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,036
    5,228
    113
    taruna කාලේ ඊටත් වඩා ලස්සනයි මෝඩ ජෙප්පෝ.

    36607630_114227439491356_6136343440788553728_n.jpg

    @nalin0001 @Nidarshana_k @Mahesh Wanasinghe

    මේ බලපන් ඉස්සර මේ ඇන්ටිගේ පින්තුරේ පත්තරේ මුල් පිටුවෙත් පල කරලා. මම දැන් දැක්කේ රුපිකා ඇන්ටිගේ FB එකේ දාලා තියනව එයා.

    36648251-374329596425159-1941085953753874432-n.jpg

    ------ Post added on May 6, 2026 at 5:26 PM
    මේ ඉන්නෙ රමණි බෝතමියුස් නෙ. උබ හිතුවෙ ඒ ගෑනු කෙනා කියලද. නැත්තන් උබ ඒ ගෑනු කෙනා නෙමේ කියල දැනගෙන අපි මේ පත්තරේ කෙනාව අදුරගන්න එකක් නෑ කියල අර ලොකු කමට වගේ කිවුවද. කොල්ලො ලස්සනට රැවටෙනව කියන්න තවත් exmples ඕනද
     
    • Like
    Reactions: priyade