සුපිරි වෙළඳසැල් සහ සාමාන්‍ය කඩවලට කුළුබඩු නිෂ්පාදන දාන්නේ කොහොමද?

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,634
    12,756
    113
    ලංකාවේ.. ලංකාවේ
    තෑන්ක්ස් මචං. මාර වටිනවා.
    Online Trade වල තත්ත්වෙ මොකද බ්‍රෝ? daraz වගේ
    online trading නම් ඔය තරම් බරපතල නෑ . නිකන් හිතන්න daraz කියලා. ප්ලැට් ෆෝම් චර්ග්ස් ඔය තරම් වැඩි නෑ.
    ක්‍රෙඩිට් උනත් ඕනා නම් සතියක් දෙකක් ඕනා වෙයි.
    ස්ටොක් එක ඔයා ගාව තියනවා