මේක ෂියජිවිඤෂා ගැනීමක්ලු. 🤦🤦 අනේ හුකේ ජෙපි වේසිගෙ පුත්තුන්ට එ‍්කවත් හරියට කොරගන්ඩ බෑනෙ බං. 🤣

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,591
    1
    15,270
    113
    එ‍්කට බලහන්කො ලසංතට, තාඩුජීන්ට දීපු ගේම්. හොයන්ඩවත් බෑනෙ. නොදකින් විතරක්. හොඳට පේනවා වද දීලා මරලා කියල.

    මිනිස් ඉතිහාසයෙ කවදාවත් වෙලා නැති අමුතුම සිය දිවි නසා ගැනීම. 🤦


    FB-IMG-1778066528841.jpg

    FB-IMG-1778066530641.jpg

    FB-IMG-1778066532520.jpg

    FB-IMG-1778066536220.jpg

    FB-IMG-1778066534414.jpg

    FB-IMG-1778066538353.jpg

    FB-IMG-1778066539970.jpg
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,476
    6,138
    113
    අපේ පක්ෂයෙ උන්නතිය වෙනුවෙන් ඒ සඔදරය කරපු කැප කිරීම අවතක්සේරු කරන්න එපා
    අපි ලේ කදුලු මිනී කදු මතින් ගොඩ නැගුන පක්සයක්
    බයියො බොරුවට කියාගෙන යනවා මෙහෙම බල නහර කපාගෙන සියදිවි නසාගැනීම් කලින් වාර්තා වෙලා නෑ කියල
    අපේ කාඩරයේ සහොදරවරුනි අපි බයියන්ට රෙවෙන්ට දෙන්න ඕනි අපි campaign එකක් පටන් ගමු දවසට එක සහෝදරය ගානෙ මේ විදියටම පක්සය වෙනුවෙන් ජීවිත පූජා කරමු පක්සය වෙනුවෙන් අපි බල නහර කපාගෙන මැරෙන්ට අපි ලෑස්තියි
    මේ විදියට බල නහර කපාගෙන සියදිවි නසාගන්ට පුලුවන් කියල බයියන්ට පෙන්නමු අපි
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,672
    10,621
    113
    35
    Spain
    අඩෝ අර හම ගැලවිලා තියෙන්නේ කොහොමද? නිකම් පිච්චුනු ලකුණු වගේ නෙ.
     
    • Like
    Reactions: 6h057 and chint

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,672
    10,621
    113
    35
    Spain
    Bima dige adagena gihin wage neda ?
    නෑ බන් මට හිතෙන්නේ කවුරු හරි තදින් අල්ලන් ඉඳල තියෙනවා. බිම දිගේ ඇදන් ගියා නම් සමාන්තර ගත සීරීම් වගේ ඒවා තියෙන්නෙ. මේවා තද පහරක් වැදුණු හරි තදින් අල්ලාගෙන සිවීම නිසා හරි වුනු දෙයක් වගේ.
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,462
    1
    5,492
    113
    මුන් blood test, toxicology screen, නොකරම සියදිවි හානිකර ගැනීමක් කිව්වෙ වැඩෙ හංගන්න...!

    ටිල්වියා ශොට් එක දෙන්න ඇත්තෙ.....
     
    • Like
    Reactions: Inigo Montoya

    monson

    Well-known member
  • May 7, 2007
    25,104
    27,361
    113
    හම ගැලවෙන්න පිච්චුනේ කොහොමද ? තාම කාලකන්නි JVP මාලිමා ඩොබියෙක් හෝදන්න ඇවිල්ලා නැහැ.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,476
    6,138
    113
    සියදිවි නසාගන්නව නම් ගොඩක් වෙලාවට අන්තිම පණිවිඩයක් / ලියුමක් ලියනවා නේද ගොඩක් මිනිස්සු
     
    • Like
    Reactions: Inigo Montoya

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,601
    1,865
    113
    හම ගැලවෙන්න පිච්චුනේ කොහොමද ? තාම කාලකන්නි JVP මාලිමා ඩොබියෙක් හෝදන්න ඇවිල්ලා නැහැ.
    :yes::yes:
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,672
    10,621
    113
    35
    Spain
    මැරිලා ටික වෙලාවකින් ඔහොම ගැලවෙනවා කියලා comment එකක තිබ්බ.
    නෑ ගැලවෙන්නේ කුණු වෙන්න කිට්ටු ඒවාවල. දින ගණනක් ගත වුනු මළ සිරුරු වල.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,292
    1
    59,598
    113
    Mother Earth
    අර පිච්චිච්ච තුවාල වෙන්න බෑ. හම ඇදිලා වුණ තුවාල වෙන්න ඕන. මොකක් හරි කබයකින් හරි පටියකින් හරි ගැට ගහල තිබිලා තියෙනවා. මෙයා දඟලද්දි වෙන්න ඇති කුඩු හම ගිහින් තියෙන්නෙ. 🤷‍♂️

    -එළකිරි ශර්ලොක් හෝල්ම්ස්(candid-B)
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,779
    7,698
    113
    ඔය මිලියන 2.5 නැති වෙන්න එකම හේතුව මේ මිය ගිය එක්කෙනා.
    මෙයා මැරිලා නිසා දැන් ඕක ගැන හොයලා වැඩක් නෑ.

    විමර්ශන නතර කරලා දාන්න ඕන.
    අපරාදේ ජනතා මුදල් නාස්ති කරන්නේ විමර්ශන වලට..

    හැබැයි කවුරු හරි මේක මිනීමැරුමක් කියලා කිව්වොත්, අන්න ඒ කියන එකාව වහාම අත් අඩංගුවට අරගෙන ඌව හිරේ යවන්න ඕන.
    CID එකයි, අධිකණ ඇමැතියි, අගවිනිසුහොරයි තුන් දෙනාම දැනුවත් කරලා තියෙන්නේ.

    පක්ෂයට විරුද්ධ වුණොත් වැරදිකරු තමයි නඩු ඇහුවත් නැතත්...
     

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,321
    1,163
    113
    එ‍්කට බලහන්කො ලසංතට, තාඩුජීන්ට දීපු ගේම්. හොයන්ඩවත් බෑනෙ. නොදකින් විතරක්. හොඳට පේනවා වද දීලා මරලා කියල.

    මිනිස් ඉතිහාසයෙ කවදාවත් වෙලා නැති අමුතුම සිය දිවි නසා ගැනීම. 🤦


    FB-IMG-1778066528841.jpg

    FB-IMG-1778066530641.jpg

    FB-IMG-1778066532520.jpg

    FB-IMG-1778066536220.jpg

    FB-IMG-1778066534414.jpg

    FB-IMG-1778066538353.jpg

    FB-IMG-1778066539970.jpg
    මතකද පොඩි මයිනගේ බඩුවගේ පුකේ ලපේ දැකලා එකෙක් ගිනි තියාගෙන බෙල්ල හිර කරන් වහානෙත් හප්පගෙන මැරුනා.....
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,172
    1
    57,221
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එ‍්කට බලහන්කො ලසංතට, තාඩුජීන්ට දීපු ගේම්. හොයන්ඩවත් බෑනෙ. නොදකින් විතරක්. හොඳට පේනවා වද දීලා මරලා කියල.

    මිනිස් ඉතිහාසයෙ කවදාවත් වෙලා නැති අමුතුම සිය දිවි නසා ගැනීම. 🤦


    FB-IMG-1778066528841.jpg

    FB-IMG-1778066530641.jpg

    FB-IMG-1778066532520.jpg

    FB-IMG-1778066536220.jpg

    FB-IMG-1778066534414.jpg

    FB-IMG-1778066538353.jpg

    FB-IMG-1778066539970.jpg

    Post-mortem skin slippage (epidermal separation / decomposition change)


    This is a very common and normal finding in bodies that have been dead for several hours, especially in a warm, humid climate like Sri Lanka

    No Brain GIF


    https://www.documentingreality.com/forum/f10/decomposition-84052/

    https://www.documentingreality.com/forum/attachments/f10/292174d1311503358-decomposition-4.png
     
    • Haha
    Reactions: wpril5 and monson

    monson

    Well-known member
  • May 7, 2007
    25,104
    27,361
    113
    කාලකන්නි ජෙප්පො මෙච්චර නටන්නේ මොකද මේක වහන්න ?