ජෙප්පගෙ මරණය ඝාතනයක් ලු ගුපියනේ ... පව්. die hard ජෙප්පෙක් වගේ.. පුක දීල නැහිල..

lilman

Well-known member
  • May 10, 2009
    40,599
    53,843
    113
    Colombo
    https://www.facebook.com/share/18GqWNqVCM/



    රංග නිශාන්තගෙ මරණය සියදිහානියක් නෙවෙයි ඝාතනයක් බව අපි විශේෂඥ වෛද්‍ය මත සමග පැහැදිලි කලා.

    ඔන්න දැන් ඔහුගෙ සිරුරේ පින්තූර එලියට ඇවිත්. මේව අනුව අපි කිව්ව සියලු කරුණු නැවත සනාත වෙනව.

    මෙහි මරණයක් වන්න තරම් කැපුම් නෑ. හැබැයි අත් සහ පපුව හම යනකල් තදින් අල්ලාසිටි ලකුණු තියෙනව.

    මේ ගැන වෛද්‍ය මතය දැනගන්න හෙට එන්න..කලින් පලකල සාකච්ඡාව කමෙන්ටුවෙ.


     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,067
    11,544
    113
    35
    Spain
    පුළුවන් නම් පළමු කමෙන්ටුවේ තියෙන දේවල් දානවද? අපිට ෆේස්බූක් පොස්ට් එක පේන්නේ නැහැ.
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,736
    7,306
    113
    තදින් අල්ලුවාම ඔහොම වෙනවාද.. ඔය තියෙන්නේ ගහක නැගලා ලිස්සලා එද්දී ෂර්ට් රෙද්දට පපුව, අත හීරිලා වෙන්න පුළුවන්
     
    Last edited:
    • Haha
    Reactions: planner123

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,067
    11,544
    113
    35
    Spain
    තදින් අල්ලුවාම ඔහොම වෙනවාද.. ඔය තියෙන්නේ ගහක නැගලා ලිස්සලා එද්දී ෂර්ට් රෙද්දට පපුව, අත හීරිලා
    ගහ කෙසෙල් ගහක් ද බන්? අපේ ඕන තරම් ගස් බඩ ගාල හීරුණු තුවාළ හැදිලා තියෙනවා, එත් මම කවදාවත් දැකල නැහැ ඔය විදියට උඩ හම පතුරු යන තුවාළ. එත් ගොඩක් හය්යෙන් අල්ලන් ඉන්නකොට ඔහොම හම පතුරු ගිහින් තියෙනවා දැකල තියෙනවා. ගහක් බඩ ගාල ලිස්සල ආපුවහම එන තුවාළ මීට වෙනස්, ලේ ගලන සීරුණු තුවාළ. ගහේ ගොඩක් සොෆ්ට් පොත්තක් නම් තියෙන්නේ ඔන්න ඉතින් වෙන්න බැරි නැහැ. එත් අතේ හම ගියපු එක බලන්න. ඇඟිලි පාරවල් වලට සමානව හම පතුරු ගිහින්.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,903
    1
    9,707
    113
    Gampaha
    මේවට මුකුත් කියන්න කලින්. කොටෙක්ස් එක දාල photo upload කරල AI එකකින් නිකන් අහල බලපල්ල. suicide එකක් වෙන්න පුලුවන් කියන්න percentage එක.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,555
    8,749
    113
    ulan bator
    තදින් අල්ලුවාම ඔහොම වෙනවාද.. ඔය තියෙන්නේ ගහක නැගලා ලිස්සලා එද්දී ෂර්ට් රෙද්දට පපුව, අත හීරිලා වෙන්න පුළුවන්
    මහ බන්කුවෙ උන් ජෙප්පො වගෙ හොර පොල් කඩන්න ගස් බඩගානව කියල හිතුවාද බොල! උන් පුටුවක් උඩ වාඩි වෙලා එ-සි එකෙ ඉදන් බැන්කු කඩන්නෙ!

    මේවට මුකුත් කියන්න කලින්. කොටෙක්ස් එක දාල photo upload කරල AI එකකින් නිකන් අහල බලපල්ල. suicide එකක් වෙන්න පුලුවන් කියන්න percentage එක.
    1972-1989 වෙනකම් ජෙපි පවුලක් ජීවත් වෙච්ච මට මෙවා වෙද්දිම නිකම් දැනෙනවා දැනෙනවා ලන්කාව අනාගතෙ!
    ------ Post added on May 7, 2026 at 1:43 PM
     
    • Like
    Reactions: max_pain

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,627
    2,134
    113
    මූ නම් මහ කරුමයක් ගෙවන් මැරිලා තියෙන්නෙ... ජෙප්පො ඇයි ජෙප්පෙක්වම මරන්නෙ...
     

    TheShadow

    Well-known member
  • May 19, 2019
    165
    324
    63
    Malabe
    පොලිසියෙන් කියනවා ලු වයිෆ් මරණය සැකයි කියලා පොලිසියට පැමිණිලි කරලා නෑ කියල. ලියුමක් වත් ලියල නැතුව කපලා කොටලා මැරිලා ඉන්න මනුස්සයෙක් ගේ මරණය සැකයි කියලා ගෙදරින් කිව්වේ නැත්නම් ඒකම තමා ප්‍රශ්නේ.
     
    • Like
    Reactions: max_pain

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,915
    99,206
    113
    පොලිසියෙන් කියනවා ලු වයිෆ් මරණය සැකයි කියලා පොලිසියට පැමිණිලි කරලා නෑ කියල. ලියුමක් වත් ලියල නැතුව කපලා කොටලා මැරිලා ඉන්න මනුස්සයෙක් ගේ මරණය සැකයි කියලා ගෙදරින් කිව්වේ නැත්නම් ඒකම තමා ප්‍රශ්නේ.
    අධිකරණයට කියලා තියෙනවා කියලා ලියුමක් ශෙයා වෙන්නේ.
     
    • Like
    Reactions: TheShadow

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,378
    24,903
    113
    තදින් අල්ලුවාම ඔහොම වෙනවාද.. ඔය තියෙන්නේ ගහක නැගලා ලිස්සලා එද්දී ෂර්ට් රෙද්දට පපුව, අත හීරිලා වෙන්න පුළුවන්
    මේ තියෙන්නෙ නියම Forensics Analysis, ගහෙන් වැටුන ලැජ්ජාවට මිනිහා නහර කපාගෙන මැරෙන්න ඇත්තෙ
     
    • Haha
    Reactions: ewijesekara

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,866
    7,246
    113
    Galaha
    ජෙප්පන්ගෙ ඔච්චර කුරිරු වැඩ තියෙන්නෙ ඇයි බං. ටයර් වල පන ඉටින් පුච්චනව. ලේ යනකල් නහරවල් කපල මරනව. ගෙවල් ගිනි තියනව.
     

    TheShadow

    Well-known member
  • May 19, 2019
    165
    324
    63
    Malabe
    මට හිතෙන විදිහට නම් ඔතන ඔය කෙනාගේ විතරක් කට වහන්න නම් ඕන කම තිබ්බේ, සියදිවිනසා ගැනීමක් කියලා මනුස්සයෙක්ට පිළිගන්න පුළුවන් විදිහකට මරලා කේස් එක යටගහන්න තිබ්බා. මෙතන මේ එළිපිටම කපලා කොටලා මරලා දාල ඒකත් සියදිවි නසාගැනිල්ලක් කියලා පොලිසිය ලව්වා කියවන්නේ, තව උන් සෙට් එකකටම ලොකු වෝනින් එකක් දෙන්න. දඟලන් නැතුව කටවහන් ඉඳපල්ලා, මේ ගැන කතා කරන්න ගියොත් පොලිසියෙන් වත් කොහෙන් වත් උඹලට බේරුමක් නෑ කියලා.