මේ පාර වෙසක් එකට ඔයාගෙම Digital Card එකක් හදමුද? 🪔✨

Mar 29, 2024
10
10
3
24242424-2222.png


මේ පාර වෙසක් එකට ඔයාගෙම Digital Card එකක් හදමුද? 🪔✨

පරණ විදිහටම නෙවෙයි, අලුත්ම Modern Design එකකින් ඔයාගෙම නම දාලා ලස්සනට Digital වෙසක් සුබපැතුම් කාඩ් එකක් හදාගන්න දැන්ම එන්න. විනාඩියෙන් ලේසියෙන්ම හදලා යාලුවොන්ට, නෑදෑයින්ට Share කරන්න! 📲

අදම පිවිසෙන්න: 🌐 vesak.evelocore.com

ඔයාගෙ නිර්මාණශීලීත්වය ලෝකෙටම පෙන්වන්න! 🌸
 
Last edited:

max_pain

Well-known member
  • Jul 5, 2025
    3,397
    6,209
    113
    Galaha
    ජෙප්පොන්ගෙ වෙසක් එකද 30 තියෙන්නෙ. බෞද්ධ අපේ එකනම් 1 වෙනිද තිබ්බ අපි කුඩු හදල ලයිට් එහෙමත් දාල පන්සලුත් ගියා.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මෙයින්ද මහත්තයා නැතුව අවුරුදු නෑ වෙසක් නෑ රටම ඉවරයි. අනේ මෙයින්ද මහත්තයා එන්ඩ