ඇයි බං ඒම?

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,139
    7,143
    113
    Back Bay-Beacon Hill, Boston
    685071427_10163763702059277_8947408664042656965_n.jpg

    685127740_10232624975349111_3815097894998183108_n.jpg
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    නැතුව පොස්ටර් ගහන එකා කිර්කට් බොඩ් එකට දාන්න අනුර මොකෝ මහින්ද රාජපක්ශ ද. අර ඔලෙවල් ෆෙල් මස්සීනා ස්‍රිලන්කන් එකේ චෙයාර්මන් කරලා තාම පුදිය කනවා පෙන්නෙ නැද්ද උබලාට
     
    • Haha
    Reactions: ewijesekara

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,139
    7,143
    113
    Back Bay-Beacon Hill, Boston
    නැතුව පොස්ටර් ගහන එකා කිර්කට් බොඩ් එකට දාන්න අනුර මොකෝ මහින්ද රාජපක්ශ ද. අර ඔලෙවල් ෆෙල් මස්සීනා ස්‍රිලන්කන් එකේ චෙයාර්මන් කරලා තාම පුදිය කනවා පෙන්නෙ නැද්ද උබලාට
    එතකොට යු එන්පී කාරයෝ ඇපොයින්ට් කොරල තමා සිස්ටම් එක චේන්ජ් කරන්න හදන්නේ නේහ්? :baffled:
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    එතකොට යු එන්පී කාරයෝ ඇපොයින්ට් කොරල තමා සිස්ටම් එක චේන්ජ් කරන්න හදන්නේ නේහ්? :baffled:
    අවුල් නම් 2029 සජිත්ට දීපන් මෙතන වද ගැනී වගේ හැමිනෙන්නේ නැතුව
     
    • Haha
    Reactions: ewijesekara

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,139
    7,143
    113
    Back Bay-Beacon Hill, Boston
    අවුල් නම් 2029 සජිත්ට දීපන් මෙතන වද ගැනී වගේ හැමිනෙන්නේ නැතුව
    🙏 :ROFLMAO: මල පන්නගෙන රුධිර පීඩනය වැඩි කරගන්න හේතුවක් නෑ නෙව.. චිල් එකේ ජෝක් එක ජෝක් එකක් , සාකැස්ටික් කමෙන්ට් එකක් ඒ විදියට අරං ඉවර කොරපං මහත්තයෝ..

    නෑ ඉතිම් ජෙප්පො තමා උගත්ම, වැඩිම ඩිග්‍රි, පීඑච් ඩී තියෙන, අමු මීටර් කියල රට වටේම කිය කිය ගියා නේහ්..ඉතිම් අහවල් එකටෙයි කොහෙවත් ඉන්න බෝර්න් අගේන් ගූ එන් පී එකෙක් ඉම්පෝර්ට් කොලේ කියලා අපිට පහන් සංවේගයක් ඇති වුනා ..ඒකයි ඇහැව්වේ ඉතිම්...:baffled:
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    🙏 :ROFLMAO: මල පන්නගෙන රුධිර පීඩනය වැඩි කරගන්න හේතුවක් නෑ නෙව.. චිල් එකේ ජෝක් එක ජෝක් එකක් , සාකැස්ටික් කමෙන්ට් එකක් ඒ විදියට අරං ඉවර කොරපං මහත්තයෝ..

    නෑ ඉතිම් ජෙප්පො තමා උගත්ම, වැඩිම ඩිග්‍රි, පීඑච් ඩී තියෙන, අමු මීටර් කියල රට වටේම කිය කිය ගියා නේහ්..ඉතිම් අහවල් එකටෙයි කොහෙවත් ඉන්න බෝර්න් අගේන් ගූ එන් පී එකෙක් ඉම්පෝර්ට් කොලේ කියලා අපිට පහන් සංවේගයක් ඇති වුනා ..ඒකයි ඇහැව්වේ ඉතිම්...:baffled:
    එතකොට සිදත් වෙත්ත්මුනීත් බොන් අගෙන් ද බං 😄
     
    • Haha
    Reactions: ewijesekara