Hantavirus ලොව පුරා පැතිරී යන ලකුණු❗

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,296
    15,967
    113
    Are you thanos my boy ?

    Marvel Balance GIF
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,417
    4,387
    113
    උබල බය වෙන්ඩ එපා, ඉන්දරේ ඇමරිකාව එක්ක එකතුවෙලා මොනවහරි කරයි, ඌ මේ දවස්වල වයිට් හවුස් එකේ මීටිං වල හිරවෙලා
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,296
    15,967
    113
    ලංකාවට ආවොත් නම් විනාසයි … කොට ලපයා කරන පකක් නෑ 🤌🤌

    මම වෛරස විශේෂඥයෙක් නෙමෙයි 🤌🤌
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,797
    7,106
    113
    Galaha
    මේ සැරේනම් බෙහෙත් විදින්නෙ නෑ පුතෝ ඔන්න දැන්ම කීවා. :yes:

    උබල බය වෙන්ඩ එපා, ඉන්දරේ ඇමරිකාව එක්ක එකතුවෙලා මොනවහරි කරයි, ඌ මේ දවස්වල වයිට් හවුස් එකේ මීටිං වල හිරවෙලා
    වයිට් හවුස් එකේ කක්කුස්සියේද. :rofl:
    ------ Post added on May 7, 2026 at 8:41 PM

    ලංකාවට ආවොත් නම් විනාසයි … කොට ලපයා කරන පකක් නෑ 🤌🤌
    අනිවා ඕක විතරයි අඩු කොටාට අනිවා කොට ඕකෙනුත් හුකා ගන්නව මේ වෙලා තියෙන සිද්දි දැක්කාම. ඕකා 3% ඉන කාලේ කියපු හැමැ කැරි කතාවක්ම ඕකටම කැරකිලා ආවනේ. කොරෝනා එකේ එකත් එන්න පුලුවන්. :yes:
    ------ Post added on May 7, 2026 at 8:42 PM
     
    • Haha
    Reactions: KDH and UbeThaththa

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,038
    4,101
    113
    Sri Lanka
    ලංකාවට ආවොත් මේපාර බෙහෙත් ගහන්නයි නිරෝධායනය කරන්නයි සවේන්ද්‍රවත් ගෝටා වත් නෑ ඉතින්. සුපිරි news ටිකක් ඇහෙන්න ඉඩ තියෙනව ඉතින් :rofl:
     
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,129
    8,172
    113
    රූකඩ රාජ්ජේ
    මේ සැරේනම් බෙහෙත් විදින්නෙ නෑ පුතෝ ඔන්න දැන්ම කීවා. :yes:

    වයිට් හවුස් එකේ කක්කුස්සියේද. :rofl:
    ------ Post added on May 7, 2026 at 8:41 PM

    අනිවා ඕක විතරයි අඩු කොටාට අනිවා කොට ඕකෙනුත් හුකා ගන්නව මේ වෙලා තියෙන සිද්දි දැක්කාම. ඕකා 3% ඉන කාලේ කියපු හැමැ කැරි කතාවක්ම ඕකටම කැරකිලා ආවනේ. කොරෝනා එකේ එකත් එන්න පුලුවන්. :yes:
    ------ Post added on May 7, 2026 at 8:42 PM
    හැමදේම කොටා ට කැරකිලා ආපු විදියට මේකත් ආවොත් විනාසයි 🤌🤌