මුන්ට පිස්සුද ?
ගොන්නු අන්දලා සැපට ඉන්නවා
ගොන්නු අන්දලා සැපට ඉන්නවා
එක තක්කඩි මාලිමා ජෙප්පන්ගේ වැඩ ගැන වෙන එකක්නේඑක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් හරීන් මහතා, මේ ලගදි ප්‍රෙස් එකක් තියලා මෙ අය වෙනුවෙන් පෙනි සිටියා නේද??![]()
![]()
මුන්ට පිස්සුද ?
ගොන්නු අන්දලා සැපට ඉන්නවා
අමතක වෙන ලෙඩක් තියෙනවාද? පාස්ටර්ස් ලා හොරු කියලා මම 5 සැරයක් මෙකෙ කියල ඇති.
ඒ උබ අපි අතර ලැජ්ජ වෙන්ඩ වෙයි කියල බොරුවට එහෙම කියන්නෙ, හිත යටිං ආසයිඅමතක වෙන ලෙඩක් තියෙනවාද? පාස්ටර්ස් ලා හොරු කියලා මම 5 සැරයක් මෙකෙ කියල ඇති.
![]()
උඹ බබා, උඹව හුරතල කරන්න මට වෙල නැ, i just state facts!ඒ උබ අපි අතර ලැජ්ජ වෙන්ඩ වෙයි කියල බොරුවට එහෙම කියන්නෙ, හිත යටිං ආසයි![]()