Champi නටන නාඩගම්!

Max_r

Well-known member
  • May 10, 2007
    12,858
    1
    15,574
    113
    එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් හරීන් මහතා, මේ ලගදි ප්‍රෙස් එකක් තියලා මෙ අය වෙනුවෙන් පෙනි සිටියා නේද?? :yes: :yes:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,423
    28,121
    113
    එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් හරීන් මහතා, මේ ලගදි ප්‍රෙස් එකක් තියලා මෙ අය වෙනුවෙන් පෙනි සිටියා නේද?? :yes: :yes:
    එක තක්කඩි මාලිමා ජෙප්පන්ගේ වැඩ ගැන වෙන එකක්නේ

     
    • Wow
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,033
    74,030
    113
    මුන්ට පිස්සුද ? :lol:





    ගොන්නු අන්දලා සැපට ඉන්නවා

    මූ ජෙරම්ගෙ අඩුකුලේ version එක. ජෙරමා මීටවඩා සුපිරියට වැඩේ කරන් යනවා. මූ කොහෙහරි මීගමු වැල්ලේ ජෙප්පො ටිකක් අල්ලන් ආතල් ගන්නවා.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,795
    11,272
    113
    එකෙක්ගෙ ලෙඩ හොද කරේ බූස් ලීගෙ වන් ඉන්ච් පන්ච් එකෙං :ROFLMAO:
    මෙහෙ වරෙං @sinhawanshaya 😂
    අමතක වෙන ලෙඩක් තියෙනවාද? පාස්ටර්ස් ලා හොරු කියලා මම 5 සැරයක් මෙකෙ කියල ඇති.
    The Office Lol GIF
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,436
    4,426
    113
    අමතක වෙන ලෙඩක් තියෙනවාද? පාස්ටර්ස් ලා හොරු කියලා මම 5 සැරයක් මෙකෙ කියල ඇති.
    The Office Lol GIF
    ඒ උබ අපි අතර ලැජ්ජ වෙන්ඩ වෙයි කියල බොරුවට එහෙම කියන්නෙ, හිත යටිං ආසයි :ROFLMAO:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,483
    72,688
    113
    මාලඹේ
    මුන් මේ කරන්නේ කලු සල්ලි සුදු කරන එක

    මුන් පල්ලි අටවාගෙන එවාට හම්බඋන ආදාර විදියට කලු සල්ලි Accounts වලට දා ගන්නවා

    මුන්ගේ පල්ලියේ එකවුන්ට් එකයි JVP එකේ පක්ශ අරමුදලයි දෙකම වෙනසක් නෑ
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,795
    11,272
    113
    ඒ උබ අපි අතර ලැජ්ජ වෙන්ඩ වෙයි කියල බොරුවට එහෙම කියන්නෙ, හිත යටිං ආසයි :ROFLMAO:
    උඹ බබා, උඹව හුරතල කරන්න මට වෙල නැ, i just state facts!
    The Office Lol GIF
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,362
    12,207
    113
    35
    Spain
    මන් හිතන්නේ තොවිල් පවිල් එකේ පොෂ් වර්ෂන් එක මේක කියල.
     
    • Haha
    Reactions: monson