ලක්ෂයක් පඩි අරන් කෝටියක උදව් අරන් ඒත් හොරකම් කරපු සේවකයා...😆😡

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,932
    46,195
    113
    ලංකාවේ උන්ට ඕනවට වඩා කරන්න ඵපා කියන්නේ ඕක තමයි..🥴

    jZBa72f.png


    ගෙවත්ත බලාගත් කම්කරුවාට මාසිකව රු. ලක්‍ෂයක් ගෙවද්දීත් ගෙහිමියාගේ නිවසේ තිබූ කෝටි ගණනක උපකරණ උස්සලා

    https://www.divaina.lk/provincial-news/76443
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,932
    46,195
    113
    mitto has gunamaku genes View attachment 265597 meka aruta bassanna ona


    මෙන්න මූටත් ගේම දෙන්නේ කවදාහරි ඔය උගේ වත්තේ වැඩ කරන සුසන්ත කියන එකා තමයි..මූ උන් එක්ක එකට ඩ්‍රින්ක් එක දාන්නේ....දවසක් ඩ්‍රින්ක් එක දානකොට ඔය සුසන්ත කියන එකා ෂොට් එක ගහලා උගේ ඉස්සරහම කකුලක් අරන් පුටුවේ උඩ තියාගත්තා..:lol:

     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,860
    9,606
    113
    අැයි සමහර ගෑණු ගෙදර හදන් බාස්ට සලකනවා මිනිහටත් වඩා අන්තිමට උෟ අැරලා යනකන් දන්නෑ..😅
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,965
    11
    3,490
    113
    මම හිතන්නෙ නෑ ලක්ෂයක් පඩි දුන්නා කියලා
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,793
    30,894
    113
    අඩුකුලේ නූගත් ගංකබර උන් අතේ දුරින් තියාගෙන උන්ව උන්ගෙ තැනේ තියලා සලකන්න කියලා ලංකාවෙ පරණ මිනිස්සු කියලා තියෙන්නෙ කට කහනවට නෙවෙයි
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,687
    1,787
    113
    Galle
    මට පේන්නේ අයිතිකාර ගෑනිට සැප දිලාද කොහෙද මෙච්චර පඩි දෙන්නේ
     

    maxa88

    Member
    Apr 25, 2026
    8
    1
    3
    Lankawe unge jana walama tyena uththama gathiyak oka.mama hodatama athdeka put deyak. Job ekak nethuwa idala lanakwe mama witharak idala maha eka tawa lankawen dennek ganna kiyala gatta.wedat kiyala deela patta support ekak dunna. Anthimata mulinma eriye mata . dukai. Ai hitha gaththa merila wetila hitiyath amuthu ete jnta udaw karanne ne..so sad..