දැන් දැක්කා cloudflare කට්ටිය ලොකු layoff එකක් කරනවා. ගොඩක් කම්පනි AI ඉස්සරහට දාල රස්සා අයින් කරන්වා. ඒකෙන් ගොඩක් වෙලාවට පවුල් පිටින් අනාථ වෙනවා රස්සා නැති වෙලා. ඒත් AI technology develop කරන කම්පනි සුලු පිරිසක් මේක දැන් monopoly එකක් කරන් හොඳට හම්බ කරනවා. උඹ හිතන්නෙ AI කියන්නෙ ලෝකෙට හොඳක් කරන එකක්ද නැත්තන් නරකක් කරන එකක් කියලද? උඹලට හිතෙන්නෙ නැද්ද දැන් අපි හැම එකාගෙම ජීවිතේ තීරනය කරන්න මෙය් AI කම්පනි කීපයක් එකතුවෙලා කියලා?



