ඒකක 180ට වැඩි විදුලි පාරිභෝගිකයන්ට අද සිට විදුලි බිල 18%කින් ඉහලට..

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,007
    6,425
    113
    East Blue (Goa Kingdom)
    මොකක්ද ජෙනරල් එක?
    ඔව් බිල එන්නේ G1 කතාවක්
    Domestic to General da ?
    ඔව් බිල එන්නේ G1 කතාවක්

    last month Rs. 64,328.73

    not too bad man hituwe double wei kiyala
    ඇයි G1 වලට මාරු කර ගන්නේ නැත්තේ ?

    ඒ මොකක්ද. යකෝ කලින් මාසෙ ගෙදර බිලේ යුනිට් 480, ඊයෙ අලුත් මාසෙ බිල ආවා යුනිට් 400ක් ගිහින්
    G1 නොර්මල් General එක .

    https://cebcare.ceb.lk/Incognito/BillCalculator
     
    • Wow
    Reactions: Inigo Montoya

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,742
    5,706
    113
    wtf is g1
    General usege. අපේත් මුලින් තිබ්බේ ඕක ගෙදර. යුනිට් හැටකට හයසියය ගානක් එක කාලේ අපිට එක්දාස් දෙසීයක් විතර ආවා. යුනිට් එකසිය විසිපහක් වෙනකම්ද කොහෙද එකම ගානක් තියෙන්නේ. ඊට පස්සේ වැඩිවෙන ගානකට තව පොඩි ගානක් වැඩිවෙයි. එක ලාබයි ලොකු යුනිට් ගානක් වැටෙන කොට. Domestic පට්ට පාඩුයි යුනිට් එකසිය විස්සක් විතර යනවා නම්.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,453
    6,700
    113
    Gedara
    General usege. අපේත් මුලින් තිබ්බේ ඕක ගෙදර. යුනිට් හැටකට හයසියය ගානක් එක කාලේ අපිට එක්දාස් දෙසීයක් විතර ආවා. යුනිට් එකසිය විසිපහක් වෙනකම්ද කොහෙද එකම ගානක් තියෙන්නේ. ඊට පස්සේ වැඩිවෙන ගානකට තව පොඩි ගානක් වැඩිවෙයි. එක ලාබයි ලොකු යුනිට් ගානක් වැටෙන කොට. Domestic පට්ට පාඩුයි යුනිට් එකසිය විස්සක් විතර යනවා නම්.
    General purpose apply karanna puluwanda gewal walata? AI walin nam kiyanne business activities walata witarai kiyala